අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2050දී වගේ අරුන් 40%ක් වගේ වුනාම මුන් ඔව්වා තේරුම් ගයි.. :(:(

    ජාතිය රකින්න ජාතිය ආර්ථිකව නගා සිටුවන්න එකතු වෙයන්කෝ ජාතිය එකමුතු කරපන් එතකොට ජාතිය නගා සිටුවන්න පුළුවන් . රට ගිනි තියන එක ජාතියට කරන මාර මෙහෙයක් ජාතික වීරයෙක් කියලද හිතාගෙන ඉන්නේ ..උබල කරන්නේ ජාතියට හතුරුකම් ..උබල කාගේවත් අතකොලු ....

    උබට කලින් මුස්ලිම් ව්‍යාප්තිය ගැන මම දන්නවා අය අමුතුවෙන් කියන්න ඕනි නැ ..මුස්ලිම් ෆොබියා එක මත ගොඩනගපු උබලගේ එකට නොදෙවෙනි අන්තවාදේ ගැනත් දන්නවා
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    බෝම්බෙන් වෙච්ච දේවල් ගැන කතා කරන්න කලින් බොම්බේ ගහපු එකාව හොයාගෙන දඩුවම් කලානම් හරි නේද බන්.. අත් බෝම්බයක් නිකන් පුපුරන්නේ නෑනේ ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    • Jandipathi
    • Lazy Lizard
    • Google Boy
    • Identity
    • topkollek
    • marachoon
    oya inne set eka

    අඹතැන්න බෝම්බයක් පිපිරුනේ නෑ කියල කෝ කොහෙද මම කියල තියෙන්නේ පෙන්නපන් බලන්න :oo: ඉක්මනට පෙන්නපන් ඉක්මනට නැත්තන් වහාම සමාව ගනින් පට්ටපල් බොරු කියන්නේ නැතුව මේකේ ඉන්න මෙම්බර්ලව කොටවන්නේ නැතුව :no:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ජාතිය රකින්න ජාතිය ආර්ථිකව නගා සිටුවන්න එකතු වෙයන්කෝ ජාතිය එකමුතු කරපන් එතකොට ජාතිය නගා සිටුවන්න පුළුවන් . රට ගිනි තියන එක ජාතියට කරන මාර මෙහෙයක් ජාතික වීරයෙක් කියලද හිතාගෙන ඉන්නේ ..උබල කරන්නේ ජාතියට හතුරුකම් ..උබල කාගේවත් අතකොලු ....

    උබට කලින් මුස්ලිම් ව්‍යාප්තිය ගැන මම දන්නවා අය අමුතුවෙන් කියන්න ඕනි නැ ..මුස්ලිම් ෆොබියා එක මත ගොඩනගපු උබලගේ එකට නොදෙවෙනි අන්තවාදේ ගැනත් දන්නවා



    අපේ ජාතිය වැරදියි කියන උඹලත් එක්ක මොන ජාතිය ගොඩ නැගීමක්ද බන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    .

    පුංචි අම්ම එක්ක නිදි වදින්න තමා ලප අනුර දන්නේ

    අනුර කුමාරයා ඕනිද බන් උබලව මෙහෙය වන්න ? අනුර කුමාරයට ඔච්චර පොඩි චන්ද ප්‍රතිශතයක් තිබිලම ඔච්චර දෙයක් කරනවානම් උබල කොහොම කරන්න ඕනිද ? හැබැයි උබලව එකට මෙහෙය වන්නේ නැහැ උබල නිකන්ම නිකන් අතකොලු ..උස කෙට්ටු හාදයාගේ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    බෝම්බ ගැහුවේ සිංහලුන්ගේ වැරැද්දෙන් ඈ :lol::lol::lol:

    bombe gahapu eka hari kyanne na e unata bombe gahala tyenne wate gewal gini thyala bombe gahapu ekage ge ginithiyanna gya wele
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සැමට සමාන නීතියක් ..සයිටම් වහන්න කියල ලංකාව පෙරලපු උන්ට එක විරෝධතාවයක් බලපෑමක් කරනවද මේක වෙනුවෙන් ? පෙරලපන්කෝ ලංකාව ඒවගේ .කරපන් එක බලපෑමක් රජයට ..බැහැනේ ? මෙහෙයවන්නේ සාමාන්‍ය මිනිස්සුට දඩුවම් කරන්න ....කාටද එක කරගන්න ඕනි ? කවුද උබලව මෙහෙයවන්නේ ?

    Ane palayan ban yanna. Ekata wirodhathawak karoth umba enawada? Ehema karath umba methana pada talk dei ekatath wiruddawa :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නීතියෙන් දඩුවම් කරන්න ඕනි ප්‍රශ්නයක් සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීලා සංවිධානාත්මකව පිරිස් රැස් කරලා ඒ අපරාදයට කිසිම ලෙසකින් සම්බන්ද නැති සාමාන්‍ය මිනිසුන්ට දඩුවම් කරන්න ගියේ කවුද ? උන් තමයි මේකට වග කියන්න ඕනි .... ජාතිවාදී ගිනි තියන්න ලේසියි නිවන්නයි අමාරු .. රට ගිනි තියන උන් රටටවත් ජාතියටවත් හොදක්නම් කරන්නේ නැහැ .තනිකර හතුරුකමක් ඒක , අන්න කෙලින්ම කියනවා අන්තර්ජාතික විනිසුරුවන් දාන්න ඕනි කියල .. මේ ගිනි තියන උන් මැරුණට උන්ගේ ගෙවල් ගිනි ගත්තටනම් මට කිසිම අවුලක් නැහැ .අවුල මේ ත්‍රස්තවාදී හැතිකරෙන් අසරණ වෙන සාමාන්‍ය මිනිස්සු ගැන

    නීතිය සමානව ක්‍රියාත්මක වුණා නම් ඔය මොකුත් වෙන්නේ නෑ. :yes: වෙලා තියෙන්නේ එකම රටේ ජාතිය අනුව වෙනම නීති ක්‍රියාත්මක වෙන හින්ද ජනතාවට නීතිය ගැන තියෙන විශ්වාසෙ නැතිවෙලා තියෙන එක.


    අදට දින දහයකට පෙරත් ඒහෙම සිද්ධියක් වෙලා මරණයට පත්වුණේ අහිංසක කොල්ලෙක්. ඔහු රියදුරෙක්. රාත්‍රී 12.00ට විතර අැති. ලොරිය රිවර්ස් කරද්දි ත්‍රීවිලරයක වැදිලා සයිඩ් කණ්ණාඩියේ කුඩු. ඒ ත්‍රීවීල් රථයේ හිමියා තව දෙතුන් දෙනෙක් ඒක්ක බීලයි හිටියේ. ලොරි රථයේ රියදුරා කණ්ණාඩිය හදාගන්න රුපියල් 1000ක් ඔහුට දීලා. වෙරි මතේ හිටපු ඔහු ඒ මහරෑ කියලා තියෙන්නෙ සල්ලි ඒපා කණ්ණාඩිය හදලා දීපං කියලා. ඔහොම කියව කියව ගිහිල්ලා ඒ අහිංසක රියදුරාට ගහලා. ඔලුවට ගහපු පාර සැරටම වැදිලා ලේ වහනය වෙලා. වහාම රෝහල් ගත කරලා දැඩිසත්කාර ඒකකයේ දවස් 10ක් විතර රියදුරු තරුණයා ප්‍රතිකාර ලබලා තියෙනවා. රෝගීව සිටින මව, පියා, නැගණිය, බිරිය යන පවුලේ සියලා දෙනා ඉතාමත් අපහසු තත්වයක ජීවත් කරවන අදාල ලොරි රථ රියදුරා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට උදව් පදව් කරමින් සහයෝගයෙන් ජීවත් උණ තරුණයෙක්. කෙසේ වෙතත් බීමත්ව සිටි මුස්ලිම් ජාතික ත්‍රීවිල් හිමියාගෙන් පහර කෑමෙන් පසු ඔහු මිය ගියේ
    අවාසනාවකට අම්පාර සිද්ධියේ උණුසුම නිවෙන්නටත් කලියෙනි.

    සාමාන්‍යයෙන් සමාජ ජාලාවෙ විවිධ මාතෘකා සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට මතු වෙනවා. මාස දෙක්කට වරක්වත් මුස්ලිම් විරෝධී මාතෘකාවකුත් ඒනවා. යටයනා. තව පොලිටිකල් කතා ඉස්මතුවෙනවා. කිතු විරෝධි මාතෘකා. හින්දු විරෝධි මාතෘකාත් මතු කරනවා. නැත්තම් ක්‍රිකට්. සිනමාව වගේ ඒවා. අැතැම් වෙලාවකට අදාලම නැති සිද්ධිත් කතාවකට අැදගන්නවා අැස් ගහන කෙල්ල වගේ ඒවා. ඒ උණාට පහුගිය සති තුන හතරේ දියතලාවේ බෝම්බේ, පොහොට්ටුවේ ජය, ඊට පස්සෙ අම්පාරෙ කොත්තු, ඒත් ඒක්කම මේ තරුණයාගේ මරණය. මේවගේ සති තුන හතරක්ම සමාජ ජාලාවේ අඛණ්ඩව බෙදාහැරුණේ තරුණයන් අාවේග කරන පණිවුඩ. ඒ නිසා තරුණයන් අවස්ථාවක් හොයමින් හිටියා පලිගන්න. හොදම අවස්ථාව දිගනෙන් වාර්තා උණා. නීතිය අතට ගත්. ගිනි තිබ්බා. ගල් මුල් ප්‍රහාර ඒල්ල කළා. දේපල විනාශ කළා. බේබද්දාගේ වරදට අදාලම නැති ඒව්න් වන්දි ගෙව්වා.

    වරද කළේ බීපු ඒව්න්. උන්ට උපරිම දඩුවම දෙන්න ඔ්නා. නමුත් ගහපු ත්‍රීවිල් කාරයා මුස්ලිම් කියලා ඒ පළාතේ මුස්ලිම් ඒව්න්ගේ දේපල විනාශ කරන්න පටන් ගත්තා වගේ රියදුරා බොන ඒකෙන් නිසා හැම බේබද්දෙක්ගේම දේපල විනාශ නොකළේ අැයි... පැහැදිලිව අසාධාරණයකට ඒරෙහිව නැගී සිටීමකට වඩා රෝපණය කර තිබූ මුස්ලිම් විරෝධී වෙෙරාකල්පයේ පිළිඹිබුවක් නිසයි මෙහෙම වුණේ....

    මේක ලියලා තියෙන්නෙත් මුස්ලිම් ජාතිකයෙක්. Link

    ඒ සම්පූර්ණ කතාවේ කතා ගොඩක් ඇත්ත, මේ "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" කියන්නේ නිකම්ම "රෝපණය" කරපු එකක් කියපු එක ඇරුණාම.

    මම අර කලිනුත් කිව්වා වගේ, ජාතිය අනුව බිස්නස් වලින් පටන් ගත්තාම, (ඉස්සෙල්ලම ලංකාවේ ඇති වුණේ "මුස්ලිම් හෝටලය" කියන එක මිසක් "සිංහල හෝටලය" නෙමෙයි.) අධ්‍යාපනය, මූල්‍යමය කටයුතු, කෑම (ආගමික ස්ටෑන්ඩඩ්ස් - i.e: හලාල්), 100% කවර් වෙච්ච මුස්ලිම් ජාතීන්ට විතරක් අඳින්න අවසර තියෙන ඇඳුම් etc වලින් ගිහිං, අන්තිමේ රටක් පාලනය වෙන (ශ්‍රී ලාංකික) නීතියටත් පයින් ගහලා, නීතියත් ජාතිය අනුව වෙනම එකක් හදාගත්ත, ඔවුන්ගේ ජාතියේ යුක්තිය පසිඳලන්න, වෙනම උසාවිත් හදාගත්ත. මේකත් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1842156

    මේ වෙන්වීම නෙමෙයිද මේ කියන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය"ඇති වෙන්න මුල?

    So in conclusion,

    මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ප්‍රායෝගික විසඳුම, මුස්ලිම් ජාතිකයන් තමන්ගේ නායකයොත් එක්ක එකතු වෙලා මෙන්න මේ කියන වෙන්වීම් නැතිකරගන්න එක. :yes: එතකොට රටේ බහුතර සිංහල ජාතියට ඇතිවෙලා තියෙන "මුස්ලිම් විරෝධී වෙෙරාකල්පය" නිකංම නැතිවෙලා යාවි. සිංහලයා කවදාවත් "බහුතරේ අපි" කියන එක පාවිච්චි කරලා මුස්ලිම් ජනයා තැලුවේ නෑ. ඒක ප්‍රයෝජනයට අරං ඔවුන් කරපු මේ වෙන්වීම ආයේ එකතු කරන්න ඕනත් ඔවුන්මයි.

    ඒත් ඔවුන් ෆලෝ කරන නායකයෝ කරන්නේ ඒක නෙමෙයි, අවි අතට ගන්න තර්ජනය කරන එක. :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    bombe gahapu eka hari kyanne na e unata bombe gahala tyenne wate gewal gini thyala bombe gahapu ekage ge ginithiyanna gya wele

    එහෙනම් ඒකත් නීතියට විසඳන්න දෙන්න එපැයි ඔය මාර චූන් කියනවා වගේ :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මූ ඒ පාර ඔෆ්ලයින් ගිහින් නේද :oo: නොදකින් විතරක් තමන් දාපු පෝස්ට් එකක් ගැන වගකියන්න බැරි නං මොකටද යකෝ නම පිටින් දැම්මේ මහ ලොකු වැඩක් වගේ :growl:

    උඹල තමා මේ රට ගිනිතියන්නේ බොරු ආරංචි පතුරල මෙහෙ අපි ඇඟේ ලේ නැතුව ඉන්න ඕනේ එක එකාගේ ආතල් නඩත්තු කරන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අඹතැන්න බෝම්බ සිද්ධිය බොරුවක් යැයි පවසන සහජීවන, රැඩිකල් පොන්නයන් වෙත



    • Jandipathi
    • Lazy Lizard
    • Google Boy
    • Identity
    • topkollek
    • marachoon



    මහනුවරදී අත්බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද


    මහනුවර නොසන්සුන්තාවයේදී අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් මියගිය ගුණරත්න බණ්ඩාගේ අවසන් කටයුතු පූජාපිටිය ප‍්‍රදේශයේදී අද (09) සිදු කෙරෙනවා. 29 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රැකියාව ලෙස පෙදරේරුවෙකු ලෙස කටයුතු කළා.
    මෙම පුද්ගලයා සිටි ස්ථානයට මීටර් 8 ක් දුරින් අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    අත්බෝම්බය පිපිරීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වනවිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේ මහනුවර මහ රෝහලේයි.
    ඉන් බරපතල තත්ත්වයේ පසුවන අයෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.


    SOURCE http://nethnews.lk/article/51954

    මෙතන ඇවිත් උදේ පාන්දර බොරු කියන්නේ නැතුව හිටපන් අපේ ලේ කෝප කරන්නේ නැතුව. හක්ක පටස් එකක් වත් පිපිරෙන්න ඇත්තේ ඔය සතෙක්ට අටවපු . මීටර් 8ක් ඈතින් කියලත් දාලා තියෙන්නේ සාක්කුවේ තිබිලා පත්තුවෙලා බස් එකේ එකේ එකෙක්වත් මැරුණේ නෑ උබ කියන්නේ මීටර් 8ක් ඇතින් පත්තුවෙලා මැරුණා කියලද අත් බෝම්බෙකට ඕවා කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අඹතැන්න බෝම්බ සිද්ධිය බොරුවක් යැයි පවසන සහජීවන, රැඩිකල් පොන්නයන් වෙත



    • Jandipathi
    • Lazy Lizard
    • Google Boy
    • Identity
    • topkollek
    • marachoon



    මහනුවරදී අත්බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද


    මහනුවර නොසන්සුන්තාවයේදී අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් මියගිය ගුණරත්න බණ්ඩාගේ අවසන් කටයුතු පූජාපිටිය ප‍්‍රදේශයේදී අද (09) සිදු කෙරෙනවා. 29 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රැකියාව ලෙස පෙදරේරුවෙකු ලෙස කටයුතු කළා.
    මෙම පුද්ගලයා සිටි ස්ථානයට මීටර් 8 ක් දුරින් අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    අත්බෝම්බය පිපිරීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වනවිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේ මහනුවර මහ රෝහලේයි.
    ඉන් බරපතල තත්ත්වයේ පසුවන අයෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.


    SOURCE http://nethnews.lk/article/51954

    කඩවල් වලට බෝම්බ ගහන්න ගිහින් අතේ පත්තුකරගෙන:confused:

    11 ට තුවාල
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අනුර කුමාරයා ඕනිද බන් උබලව මෙහෙය වන්න ? අනුර කුමාරයට ඔච්චර පොඩි චන්ද ප්‍රතිශතයක් තිබිලම ඔච්චර දෙයක් කරනවානම් උබල කොහොම කරන්න ඕනිද ? හැබැයි උබලව එකට මෙහෙය වන්නේ නැහැ උබල නිකන්ම නිකන් අතකොලු ..උස කෙට්ටු හාදයාගේ

    ඡන්දයක් දෙන්න එකෙක් නෑ. ඒ වුණාට රටේ ප්‍රශ්නයක් වෙද්දී ඉස්සෙල්ලම හොයන්නේ උන් මොකද කලේ කියලා. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කඩවල් වලට බෝම්බ ගහන්න ගිහින් අතේ පත්තුකරගෙන:confused:

    11 ට තුවාල

    මඩකලපුවේ බෝම්බ ෆැක්ටරියෙන් ගන්න ඇත්තෙ :yes::lol:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.


    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.


    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.


    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.


    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.


    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා


    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා


    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා


    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා


    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා


    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා






    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?

    මේ මගුල හැමතැනම දාන්න එපා දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ . අපි වැඩ කරලා කම්මැලි හිතුන වෙලාවට එලකිරියට නැත්තම් fb එකට යන්නේ ටිකක් හරි ආතල් එකක් ගන්න . ඒ හැමතැනම මොකක් හරි රෙද්දක් ඔච්චර කැක්කුමක් තියෙනවනම් බෝඩ් එකක් ගහගෙන කොටුවේ හිටගෙන හිටපන් අනික උබට ඔප්පු කරන්න බැරි ඒවා කියන්නත් එපා. අනික ලංකාවේ සිංහල බෞද්ධ නායකයෝ නිදහස ලැබුණු දවසේ ඉදන් පාලනය කරේ ඒ මිනිස්සු රටේ මහා ජාතියට අවැඩක් වෙන දේවල් කරයිද එහෙනම් ඔය මිනිස්සු ජනාධිපති අගමැති වෙන්නේ නෑනේ . අනිත් එක රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ නෑ . කවුරු වැරද්දක් කරත් එක විදිහට සලකන්නේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මාත් මේ එනකන් තමා ඉන්නේ උත්තර දෙන්න :P මගේ ශ්‍රී නාමයට මඩ ගහනවට වන්දියක් ඉල්ලනවා අපහාස නඩුවක් දාල :yes:

    උබලට හොද පාඩම් බොරු කාරයොත් එක්ක කතාවට යනවට