අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙනම් ඒකත් නීතියට විසඳන්න දෙන්න එපැයි ඔය මාර චූන් කියනවා වගේ :rofl::rofl::rofl:

    අනිවා ... ගිනි තියපු බෝම්බ ගහපු මරපු ඔක්කොම හොයල නීතියෙන් දඩුවම් කරන්න ඕනි ..කොහොමත් අල්ලගත්ත උන්ට ලේසි වෙන්නේ නැහැ ඔප්පු උනොත් අවුරුදු 20 ජීවිතාන්තය තෙක් උනත් දඩුවම් දෙන්න පුළුවන් .. එහෙම දෙන්නම ඕනි .. පාතාලේ වගේ මරනෙන මරණෙට පලිය ගන්න ඔය අන්තවාදෙන් උගන්වෙන නිසා තමයි එහෙම ප්‍රශ්න ඇති කරන්න එපා කියන්නේ .. ගිනි තිබ්බ වගේ නෙවෙයි නිවන්න ගියාම .කලින් එකක් නිවුණේ අවුරුදු 30කින් ,එකෙන් ජාතියකට හොදක් වෙන්නේනම් නැහැ ,සෝමාලියාවේ සිරියාවේ අනිත් ආදර්ශේ වෙන්නයි වෙන්නේ ,එතකොට හිගාකන ජාතියක් තමයි රකින්න වෙන්නේ .. රකින්න ඕනිනම් ජාතිය ආර්ථිකව නැගිට්ටවපන් තමන්ගේ හානිය විතරක් පෙන්න පෙන්න අවුස්සන එකෙන් වෙන්නෙත් ගිනිතියන එකම තමයි . සිද්දියේ මුලික හේතුවයි කිව්වේ මම
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සයිටම් වහන්න කියල ලංකාව පෙරලපු උන්ට එක විරෝධතාවයක් බලපෑමක් කරනවද මේක වෙනුවෙන් ? පෙරලපන්කෝ ලංකාව ඒවගේ .කරපන් එක බලපෑමක් රජයට ..බැහැනේ ?

    උන් ටිකත් ඉතින් මෙහෙම අනුන්ගේ පානෙන් එළිය බලන්න හිටියා නම් තාම වෛද්‍ය ශිෂ්‍යයෝ ටික එළියේ. ඉදිරිපත් වෙලා සංවිධානය කරන්න නම් එකෙක් නෑ, අරූ මූ ඇවිත් කරලා දෙනකම් බලන් ඉන්න කට්ටිය නම් ඕනේ තරම් ඉන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනිවා ... ගිනි තියපු බෝම්බ ගහපු මරපු ඔක්කොම හොයල නීතියෙන් දඩුවම් කරන්න ඕනි ..කොහොමත් අල්ලගත්ත උන්ට ලේසි වෙන්නේ නැහැ ඔප්පු උනොත් අවුරුදු 20 ජීවිතාන්තය තෙක් උනත් දඩුවම් දෙන්න පුළුවන් .. එහෙම දෙන්නම ඕනි .. පාතාලේ වගේ මරනෙන මරණෙට පලිය ගන්න ඔය අන්තවාදෙන් උගන්වෙන නිසා තමයි එහෙම ප්‍රශ්න ඇති කරන්න එපා කියන්නේ .. ගිනි තිබ්බ වගේ නෙවෙයි නිවන්න ගියාම .කලින් එකක් නිවුණේ අවුරුදු 30කින් ,එකෙන් ජාතියකට හොදක් වෙන්නේනම් නැහැ ,සෝමාලියාවේ සිරියාවේ අනිත් ආදර්ශේ වෙන්නයි වෙන්නේ ,එතකොට හිගාකන ජාතියක් තමයි රකින්න වෙන්නේ .. රකින්න ඕනිනම් ජාතිය ආර්ථිකව නැගිට්ටවපන් තමන්ගේ හානිය විතරක් පෙන්න පෙන්න අවුස්සන එකෙන් වෙන්නෙත් ගිනිතියන එකම තමයි . සිද්දියේ මුලික හේතුවයි කිව්වේ මම

    නීතියට පිටින් ගිය හැමෝටම දඬුවම් දෙන්න ඕන ඒක දෙකක් නෑ ( නීතියෙන් තහනම් බෝම්බ තියාගෙන හිටපු එවුන්ටත් එක්ක)

    සිද්ධියේ මූලික හේතුව ජනතාවගෙ නීතිය ගැන තියෙන විශ්වාසය බිඳ වැටීම සහ මුස්ලිම් විරෝධාකල්පය, ඒකට හේතුව මම උඩින් කියල තියෙනවා.

    සිංහල ජාතිය ආර්ථිකව වැටිලා නිසා ද මුස්ලිම් ජාතියට වෙනම ජාතියක් වීම නිසාම ඇඳුමේ ඉඳන් නීතියට වෙනකං විශේෂ වරප්‍රසාද ලැබිලා තියෙන්නේ?
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මාත් මේ එනකන් තමා ඉන්නේ උත්තර දෙන්න :P මගේ ශ්‍රී නාමයට මඩ ගහනවට වන්දියක් ඉල්ලනවා අපහාස නඩුවක් දාල :yes:

    :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා

    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා

    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා

    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා

    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා

    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා

    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?

    bump bump bump
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    Suddonge kale idala pawa dunnu Sinhala un thama innawa BN.. Sinhalayata gahanne ewage Sinhala Unna thama..
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නීතිය මුස්ලිම් උන්ට එකක්.සිංහල උන්ට තව එකක්.ඒ ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?:confused:

    ජාතිය ආදාල නැහැ බුරුවෝ

    බලය තියෙන එකාට එක නිතියක් :angry:
    දුප්පතාට එක නිතියක්:sorry:
    ඔිකයි සත්‍ය:yes::yes:
     
    • Like
    Reactions: akshalikas

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    Dukara karuna nam nuwara dakalawath nathi adu kule ballo, abathanna gana katha kirimayi :lol::lol:

    man thopita kalinma kiwwane un laga gun thiyenawa kiyala... mokada salli tibbama gun ekak licence pita thiyaganna puluwan.. adu kule higannunta kohenda ewa ... dan athin pain gahagena mariyawu thopi...

    R.I.P ADU KULE :P
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මෙතන පරම් බබා කෙකර ගගා ඉන්නැතුව අම්මට උයන්න උදව් වෙයන් ගල් කොල්ලා. මම හවසට ඇවිත් උබයි උබෙ අම්මටයි එකට තියල හුකන්නම්. කොහොමත් උබ මගේ දරුවෙක්. අම්මගෙන් අහන්න. උබ ඔය ගෙදර ඉන්න මිනිහට තාත්තා තාත්තා කියන්නෙ වැරදි මිනිහට. :yes:

    මරු යකෝ මට හිනාව නවත්ත ගන්න බෑ :D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ex1- යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්
    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි
    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට
    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්රකාශ කරයි
    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට
    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්
    + "ඔයාලට ආයේ ප්රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    ඇයි මෙහෙම වෙන්නේ ? ???:eek::confused:
    ex 2-

    28575628_814036785448137_2410805669152197504_n.jpg

    ඇයි මෙහෙම වෙන්නේ ????:confused::eek:

    28685713_508172472913370_2144516027745227477_n.jpg

    ඔන්න ඔවයි මෙතන තියන සැබෑ ප්රeශ්නේ ...:rolleyes:කො සාධාරණත්වය ??? කෝ සමානාත්මතාවය ???:සින්හල උන් මේවා දරාගෙන නිකන් ඉදීද ???උඩ තියෙන්නේ මේ වෙනස්කම් වලින් ටිකක් විතරයි.තව ගොඩක් කියන්න පුලුවන් ..(සින්හල උන්ගෙන් අනිත් ජාතීන්ට මෙවන් අකටයුතු වුනොත් ඒකත් වැරදි ..ඔන්න ඔවා නිසයි තනි නිතියක් තියෙන්න ඔනෙයි කියන්නේ ..
    ඊලගට මෙරට මුලික අයිතිවාසිකම් වලට යොමු වෙමු.

    ශ්රී" ලංකාවේ මූලික අයිතිවාසිකම්
    ශ්රීශ ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක්රම ව්යුවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.

    10 වන ව්ය1වස්ථාව

    සිතීමේ නිදහස,හෘදය සාක්ෂිලයේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්ෂිායේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

    11වන ව්ය1වස්ථාව

    වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)

    12 වන ව්ය1වස්ථාව

    (1) සර්ව සාධාරණත්වියේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්රිුයාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)

    (2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්රී] පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.

    13 වන ව්යවවස්ථාව

    අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම

    (1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

    (2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්යා්කාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්ර්කාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)

    14 වන ව්යගවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස

    අ)භාෂණයේ නිදහසට සහ ප්රේකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට

    ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට

    ඇ) සමාගමයේ නිදහසට

    ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට

    ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්රතසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්රූගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්රේකාශකිරීමේ නිදහසට

    ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට

    උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්යාිනුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්යාකපාරයක හෝ ව්ය්වසායක නියුක්ත වීමේ නිදහසට

    ඌ) ශ්රීව ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ

    එ) ශ්රීව ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....

    දෙමල මුස්ලිම් අන්තවාදීන් කරන්නෙ මොකක්ද ? මේ නිදහස උපයොගි කරගෙන අන්තවාදය,ආගම්වාදය වහබ්වාදය,ඊලම , ව්යාප්ත කිරිමට මාන බලනවා..තමන්ට බාදාවක් ආවොත් මානව හිමිකම් කඩවුනෝ..කියලා කෑගහනවා.. මේකද සාදාරනේ ??? මේකද සමානත්මතාවය ??? මෙම නිදහස අවභාවිතය වැලැක්වීමටයි සියලු ජාතින්ට වලන්ගු පොදු නීතියක් අවශ්යවන්නේ එතකොට තෙල්දෙනිය වගේ සිද්දි ව්යාප්ත වෙන් නෑ ..
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    kiyanna one tika hariyata kiyala thiyenwa ban
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
    දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

    නීතියෙන් දඩුවම් කරන්න ඕනි ප්‍රශ්නයක් සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීලා සංවිධානාත්මකව පිරිස් රැස් කරලා ඒ අපරාදයට කිසිම ලෙසකින් සම්බන්ද නැති සාමාන්‍ය මිනිසුන්ට දඩුවම් කරන්න ගියේ කවුද ? උන් තමයි මේකට වග කියන්න ඕනි .... ජාතිවාදී ගිනි තියන්න ලේසියි නිවන්නයි අමාරු .. රට ගිනි තියන උන් රටටවත් ජාතියටවත් හොදක්නම් කරන්නේ නැහැ .තනිකර හතුරුකමක් ඒක , අන්න කෙලින්ම කියනවා අන්තර්ජාතික විනිසුරුවන් දාන්න ඕනි කියල .. මේ ගිනි තියන උන් මැරුණට උන්ගේ ගෙවල් ගිනි ගත්තටනම් මට කිසිම අවුලක් නැහැ .අවුල මේ ත්‍රස්තවාදී හැතිකරෙන් අසරණ වෙන සාමාන්‍ය මිනිස්සු ගැන

    :yes::yes:
    අපි කවුරුත් අපේ ජාතියට ආදරෙයි.
    ඒත් ඒකනිසා අපේ ජාතියෙ නොවිම නිසා පමණක් නිරායුද මිනිසෙක්ට හිරිහැරයක් වෙනවා නම් ඒකට එකග වෙන්න බෑ

    නීතිය සමානව ක්‍රියාත්මක වුණා නම් ඔය මොකුත් වෙන්නේ නෑ. :yes: වෙලා තියෙන්නේ එකම රටේ ජාතිය අනුව වෙනම නීති ක්‍රියාත්මක වෙන හින්ද ජනතාවට නීතිය ගැන තියෙන විශ්වාසෙ නැතිවෙලා තියෙන එක.

    මමත් හිතන විදියට ලන්කාවේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව නිතියේ ආධිපහ්තියක් ඔමැතිවීම.හැබැයිනිතිය වෙනස් විදියට සලකන්නේ ජාතියට අනුව නෙවෙයි බලය අනුව.ඒක දේශපාලන හෝ මුදල් හෝ වෙන්න පුලුවන්. සින්හල,දෙමල හෝ මුස්ලිම් දුප්පත් අහින්සක මිනිහෙක් කරන පොඩි වැරද්දකට වුනත් උපරිම දඩුවම් ලැබැනවා .එහ් බදුර්ඩින්, මර්වින් etc ඕන වැරැද්දක් කරලා යහහින් ඉන්නවා. මුස්ලිම් නිසානිතියක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා අපි හිතන සමහර තැන්වල ඇත්තම හේතුව දේශ්පාලන බලය. ඩෙහැන් මේප්‍රශ්නේදිත් දෙපැත්තේම යා ඉන්න ජාතිවාදියෝ ටික අහුවෙයි.එත් උඩ ඉදන් මිනිස්සු කුලප්පු කරපු දේශපාලකයො බේරෙයි.හකිම්,අසාද් සාලි , බදුර්දින්ගේ ජතිවදි කතාවලට දඩුවම් ලැබෙන්නේ නැත්තේ උන්ගේ දේශපාලන බලයනිසා.

    ඡන්දයක් දෙන්න එකෙක් නෑ. ඒ වුණාට රටේ ප්‍රශ්නයක් වෙද්දී ඉස්සෙල්ලම හොයන්නේ උන් මොකද කලේ කියලා. :lol:

    :rofl::lol::lol::lol: