සිංහල උන්මයි පන්සලට ගහගෙන තියෙන්නේ.මේකේ ඉන්න එකෙක් කිව්වේ.නම මාරචූන්.
සිංහල උන්මයි පන්සලට ගහගෙන තියෙන්නේ.මේකේ ඉන්න එකෙක් කිව්වේ.නම මාරචූන්.

අඹතැන්න පන්සලේ වෙච්ච දේ හරියටම දන්න කෙනෙක් ඉන්නවද?
උබට sure ද සින්හල අයම ගැහුව කියල..![]()
දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

උබට sure ද සින්හල අයම ගැහුව කියල..![]()
සින්හල අයම ගැහුව කියන කතාවනම් මම විශ්වාස කරන්නේ නැ මචන්.. පන්සලකට බෝම්බ ගහන්න තරම් නුවර ඉන්න සින්හල එවුන්ට පිස්සු ඇති කියලනම් විශ්වාස කරන්න බෑ බන්..
UNP un oka karakawawi. video eke nam thambi thahala thiyenne
අනික ඔය කතෝලික අය එක්ක ඉන්න එක කරන්න පුළුවන් අරුන් එක්ක බැරි උනත්.