අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    අඹතැන්න බෝම්බ ප්‍රහාරය (Neth news)

    අඹතැන්න බෝම්බ සිද්ධිය බොරුවක් යැයි පවසන සහජීවන, රැඩිකල් පොන්නයන් වෙත

    මහනුවරදී අත්බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද

    මහනුවර නොසන්සුන්තාවයේදී අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් මියගිය ගුණරත්න බණ්ඩාගේ අවසන් කටයුතු පූජාපිටිය ප‍්‍රදේශයේදී අද (09) සිදු කෙරෙනවා. 29 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රැකියාව ලෙස පෙදරේරුවෙකු ලෙස කටයුතු කළා.
    මෙම පුද්ගලයා සිටි ස්ථානයට මීටර් 8 ක් දුරින් අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    අත්බෝම්බය පිපිරීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වනවිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නේ මහනුවර මහ රෝහලේයි.
    ඉන් බරපතල තත්ත්වයේ පසුවන අයෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

    SOURCE http://nethnews.lk/article/51954

    වීඩියෝ
    Stf එක කියනවා බෝම්බ ගහපු අය එලියට බැහැපල්ලා කියලා

    https://www.facebook.com/story.php?story_fbid=2041983669411588&id=100007999230251&refid=12&__tn__=C

    මෙහෙම දෙයක් වුණත් මුස්ලිම් උන් සාධරණීකරණය කරන එලකිරි සහජීවන වාදින්

    Last edited:
    • Like
    Reactions: akshalikas and asbw

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    sinhalu tikanam arrest karalath iwarai neh
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
    දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

    • Like
    Reactions: waca

    උඹ කොහෙද බන් ඉන්නේ..

    සිංහල උන්ද ලොරි කාරයෙකුට ගහලා මැරුවෙ

    2050දී වගේ උඹට උඹ ගැනම දුක හිතෙයි :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
    දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

    Ethakota bomba gahuwath hambayo ubata lokui ehh..
     
    • Like
    Reactions: lasankandy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

    sinhalu tikanam arrest karalath iwarai neh

    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
    දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

    බෝම්බ ගැහුවේ සිංහලුන්ගේ වැරැද්දෙන් ඈ :lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බෝම්බ ගැහුවේ සිංහලුන්ගේ වැරැද්දෙන් ඈ :lol::lol::lol:

    නීතියෙන් දඩුවම් කරන්න ඕනි ප්‍රශ්නයක් සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීලා සංවිධානාත්මකව පිරිස් රැස් කරලා ඒ අපරාදයට කිසිම ලෙසකින් සම්බන්ද නැති සාමාන්‍ය මිනිසුන්ට දඩුවම් කරන්න ගියේ කවුද ? උන් තමයි මේකට වග කියන්න ඕනි .... ජාතිවාදී ගිනි තියන්න ලේසියි නිවන්නයි අමාරු .. රට ගිනි තියන උන් රටටවත් ජාතියටවත් හොදක්නම් කරන්නේ නැහැ .තනිකර හතුරුකමක් ඒක , අන්න කෙලින්ම කියනවා අන්තර්ජාතික විනිසුරුවන් දාන්න ඕනි කියල .. මේ ගිනි තියන උන් මැරුණට උන්ගේ ගෙවල් ගිනි ගත්තටනම් මට කිසිම අවුලක් නැහැ .අවුල මේ ත්‍රස්තවාදී හැතිකරෙන් අසරණ වෙන සාමාන්‍ය මිනිස්සු ගැන
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් උබලට උන එක පෙන්න පෙන්න දුකයි වගේද ? මොන මගුලටද ඔනිනැති ප්‍රශ්නයක් ඇතිකරලා මේක කෝලාහලයක් වෙනකන් ඇදගෙන ගියේ ? දැන් උබලට උන දේ විතරද වැරද්දක් විදිහට පෙන්නේ ..උබල විනාශ කරපු දේපොළ ජිවිත ජිවිත නෙවෙයිද ?
    දැන් ගණන් කර කර ඉන්න තමයි වෙන්නේ .එකයි එහෙම ඒවා ඇති කරන්න එපා කියන්නේ .ගිය පාර ඇති කරපු එකෙන් හමුධාවේ විතරක් 28000 වඩා මැරුණා ... හැබැයි රට ගිනි තියන උබල වගේ උන් ගිහින් මැරියල්ල මොකද උබලයි මේවට වග කියන්න ඕනි පලයන් පවුල් පිටින් ගිහින් හම්බයෝ එක්ක මරාගෙන මැරියල්ල .සාමාන්‍ය මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න දීල

    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා

    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා

    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා

    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා

    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා

    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා

    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නීතියෙන් දඩුවම් කරන්න ඕනි ප්‍රශ්නයක් සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීලා සංවිධානාත්මකව පිරිස් රැස් කරලා ඒ අපරාදයට කිසිම ලෙසකින් සම්බන්ද නැති සාමාන්‍ය මිනිසුන්ට දඩුවම් කරන්න ගියේ කවුද ? උන් තමයි මේකට වග කියන්න ඕනි .... ජාතිවාදී ගිනි තියන්න ලේසියි නිවන්නයි අමාරු .. රට ගිනි තියන උන් රටටවත් ජාතියටවත් හොදක්නම් කරන්නේ නැහැ .තනිකර හතුරුකමක් ඒක , අන්න කෙලින්ම කියනවා අන්තර්ජාතික විනිසුරුවන් දාන්න ඕනි කියල .. මේ ගිනි තියන උන් මැරුණට උන්ගේ ගෙවල් ගිනි ගත්තටනම් මට කිසිම අවුලක් නැහැ .අවුල මේ ත්‍රස්තවාදී හැතිකරෙන් අසරණ වෙන සාමාන්‍ය මිනිස්සු ගැන

    නීතිය මුස්ලිම් උන්ට එකක්.සිංහල උන්ට තව එකක්.ඒ ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?:confused:
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    නීතිය මුස්ලිම් උන්ට එකක්.සිංහල උන්ට තව එකක්.ඒ ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?:confused:

    2050දී වගේ අරුන් 40%ක් වගේ වුනාම මුන් ඔව්වා තේරුම් ගයි.. :(:(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නීතිය මුස්ලිම් උන්ට එකක්.සිංහල උන්ට තව එකක්.ඒ ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?:confused:

    සැමට සමාන නීතියක් ..සයිටම් වහන්න කියල ලංකාව පෙරලපු උන්ට එක විරෝධතාවයක් බලපෑමක් කරනවද මේක වෙනුවෙන් ? පෙරලපන්කෝ ලංකාව ඒවගේ .කරපන් එක බලපෑමක් රජයට ..බැහැනේ ? මෙහෙයවන්නේ සාමාන්‍ය මිනිස්සුට දඩුවම් කරන්න ....කාටද එක කරගන්න ඕනි ? කවුද උබලව මෙහෙයවන්නේ ?

    මුස්ලිම් අන්තවාදයක් ලෝකේ තියනවා ,එකට සෙකන්ඩ් වෙන්නේ නැති සිංහල අන්තවාදයකින් වෙන්නේ ඒ අන්තවාදයම පෝෂණය වෙන එක විතරයි ... සාමාන්‍ය මිනිස්සුන්ත් එක්ක සිංහල දෙමල බේදයක් නැතුව හිටපු සාමාන්‍ය මිනිහව තල්ලු කරන එකයි වෙන්නේ මේකෙන් . දැන් බටහිර රටවල් ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් හරි තීන්දු ගන්න පටන් අරන් තියනවා ..ප්‍රංශය ඩෙන්මාර්ක් වගේ .. අනිත් පැත්තෙන් ඔච්චර අන්තවාදී සවුදිය දැන් ලිකර් ලීගල් කරන්න ගනුන්ට ඩ්‍රයිවින් කරන්න රස්සා කරන්න අවසර දීල වෙනම සංචාරක කලාප හදල උන්ගේ අන්තවාදයෙන් ටිකක් හරි අලුත් ලෝකෙට එන්න හදනවා ..උබල ආපහු මේක ගෝත්‍රික යුගෙට ගෙනියන්න හදනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Thamange konda kadagena sajeewanaya athi karanna ba. Godak aya meka therum ganne Na. Apida mulinma gahuwe? UN mulinma gahala Dan adala wadak na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සැමට සමාන නීතියක් ..සයිටම් වහන්න කියල ලංකාව පෙරලපු උන්ට එක විරෝධතාවයක් බලපෑමක් කරනවද මේක වෙනුවෙන් ? පෙරලපන්කෝ ලංකාව ඒවගේ .කරපන් එක බලපෑමක් රජයට ..බැහැනේ ? මෙහෙයවන්නේ සාමාන්‍ය මිනිස්සුට දඩුවම් කරන්න ....කාටද එක කරගන්න ඕනි ? කවුද උබලව මෙහෙයවන්නේ ?

    මූ කියන කතාවේ ඈත්තක් තියෙනවා. අවශය වෙන්නේ හෑමෝටම එක නීතියක් මිසක් අහින්සක මිනිස්සුන්ට ගහන එක නෙමේ. අනිවා මේ විදිහට ගියොත් තව අවුරුදු 20 ක් යනකොට සින්හලයට බඩු වෙනවා. ඒ හින්දා ගේම ඉල්ලන්න ඕනී ආණ්ඩුවෙන්. සින්හලයෝ එකමුතු වෙන්න ඕනී. ඊලග පාර රටේ පාලකයා තෝරනකොට බෙදෙන්නේ නෑතිව හරි මිනිහට ජන්දේ දෙන්න ඕනී. මේ ආණ්ඩුව සුලු ජාතිකයන්ගේ ආන්ඩුවක් වගේ වෑඩ කරන්නේ. මට තේරෙන්නේ එච්චරයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    up.
    ekeknam sirawatama pennala dila thiyanawa. katawal wehennama. gvt ekak neethiya hariyala kriyathnaka karanawanam eka ekkenage requiremnt walata rate piligath neethiyen pita yanne ne
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සැමට සමාන නීතියක් ..සයිටම් වහන්න කියල ලංකාව පෙරලපු උන්ට එක විරෝධතාවයක් බලපෑමක් කරනවද මේක වෙනුවෙන් ? පෙරලපන්කෝ ලංකාව ඒවගේ .කරපන් එක බලපෑමක් රජයට ..බැහැනේ ? මෙහෙයවන්නේ සාමාන්‍ය මිනිස්සුට දඩුවම් කරන්න ....කාටද එක කරගන්න ඕනි ? කවුද උබලව මෙහෙයවන්නේ ?

    සයිටම් පෙරලන්න පොර කෑවේ jvp එවුනුයි අන්තරේ සොන්නයෝයි.jvp සොන්නයෝ මේගැන සිංහලයා ගන කැක්කුමක් තියෙන එවුන් කියලා හිතනවද.

    28468534_2357232547636106_9039274202414229200_n.jpg

    පුංචි අම්ම එක්ක නිදි වදින්න තමා ලප අනුර දන්නේ