wow.....nice machanrep+
machan mas walata athi karana hawun kiyanne,ungen ha mas gannawada![]()

එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.

මුන්ව මරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...

අපි බල බල ඉන්නකොටම එකෙක් ඇවිල්ලා හාවෙක් ඔඩර් කලා...

![]()
stud bull wa tiyan inne sperms ganna neda? natuwa meyalawa natural mating wenna denne na neda?
pattta machan thawa 4tos thiyenawanam danga hode!!!!!!!!!!!!!!!![]()

Serama hari ekak hara. Mas kathawa anumatha karanna baha. Wayasata giyama ahinsaka sathun maragena kanne. Ahinsaka sathun marana eka navatthala, a venuwata unge goma walin gas electricity ganna power plants hadanna puluwanne. Ahinsaka sathun wayasata gihilla marenakamma goma ganna puluwanne gas power sadaha.
Kiri deepu gavaya mara gena kana eka mother mara gena kanawa wage
Siyalu sathwayo suwapath wethwa. Kisima sathwayek [minisada athuluwa] marana eka anumatha karanna baha.
එ උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.

සිරාවට මචං.. මමත් ඕකට ගිහින් තියනවා..ඒත් ඔය හාවෝ ටික දැක්කම නම් දුකේ බෑ බන්..හෙන ලස්සනයි..මුන්ව මරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...
අපි බල බල ඉන්නකොටම එකෙක් ඇවිල්ලා හාවෙක් ඔඩර් කලා...
rep 5+![]()
nice macho gade thamaine apawenne
ඒක නම් ඇත්ත. එක එළදෙනක් එක පාරක් නැට්ට ඉස්සුවහම තාච්චි තුන්කාළක් විතර බිම.එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.
මමත් ගියා ඔතන බලන්න දවසක්..... දුක හිතෙනවා හාවෝ මරණවා කිව්වහම නම්..... 
![]()
මමත් ගියා ඔතන බලන්න දවසක්..... දුක හිතෙනවා හාවෝ මරණවා කිව්වහම නම්.....
![]()
ඔව් බං![]()
මමත් ගියා ඔතන බලන්න දවසක්..... දුක හිතෙනවා හාවෝ මරණවා කිව්වහම නම්.....
![]()