Ambewela,
CIC, kothmale, Richlife වගේ යෝගට් වල manufacture date, expiry date අතර වෙනස Highland වලට වඩා වැඩියි.
අද ගෙනාව Creamoo (CIC) කියල එකක් (කඩේ තිබ්බෙ එච්චරයි)
Manu. Date : 10/26
Exp. Date : 11/20
Highland එකේ කොච්චර කල් තියන්න පුළුවන් කියල තියෙනවද?



