අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

අනවසරෙන් අඹ කැඩු කාන්තාවට ඇප
(උපාලි ආනන්ද)

අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා අද (17) නියෝග කළේය.

ලබන වසරේ ජනවාරි 30 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකාර කාන්තාවට නියෝග කැරිණි.

සැකකාර කාන්තාව අනවසරයෙන් කඩා ගත් බවට සැකකරන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛණ ගත කර තිබේ.

තමන් අනවරසයෙන් අඔ ගෙඩි 19 ක් නොකැඩූ බවත් අඹ මාලූවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඔ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය .
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඹ ගෙඩි 3ට දවසක් හිරේ...උබලගෙ රනිල වෙලාවට මහ බැකුවෙ අඹ ගහෙන් අඹ නොකැඩුවෙ..සල්ලි හොරා කැවට රනිල අඹ නොකැඩුවෙ ඒකයි එහෙනම්..නැත්තන් මිනිහත් මෙලහකට හිරේ...:rofl::rofl::rofl:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අඹ ගෙඩි 3ට දවසක් හිරේ...උබලගෙ රනිල වෙලාවට මහ බැකුවෙ අඹ ගහෙන් අඹ නොකැඩුවෙ..සල්ලි හොරා කැවට රනිල අඹ නොකැඩුවෙ ඒකයි එහෙනම්..නැත්තන් මිනිහත් මෙලහකට හිරේ...:rofl::rofl::rofl:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොල් කඩලා ඒ දවස්වල හිරේ ගියා
    දැන් අඹ කඩලා හිරේ යනවා

    ලොකු ලොකු හොරු ??????
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    අඹ ගෙඩි 3ට දවසක් හිරේ...උබලගෙ රනිල වෙලාවට මහ බැකුවෙ අඹ ගහෙන් අඹ නොකැඩුවෙ..සල්ලි හොරා කැවට රනිල අඹ නොකැඩුවෙ ඒකයි එහෙනම්..නැත්තන් මිනිහත් මෙලහකට හිරේ...:rofl::rofl::rofl:

    :eek::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඹ ගෙඩි 3ට දවසක් හිරේ...උබලගෙ රනිල වෙලාවට මහ බැකුවෙ අඹ ගහෙන් අඹ නොකැඩුවෙ..සල්ලි හොරා කැවට රනිල අඹ නොකැඩුවෙ ඒකයි එහෙනම්..නැත්තන් මිනිහත් මෙලහකට හිරේ...:rofl::rofl::rofl:

    :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඹ ගෙඩි තුනක් ගන්න සල්ලි නැති කෙනා ලක්ෂයක් ශරිර ඇප දීලා එලියට එන්නේ කොහොමද? අනිත් එක පොලිසියට විලි ලැජ්ජ නැද්ද මේ අඹ ගෙඩි වලට නඩුවක් ගොනු කරන්න. බඩගිනි උනාම අම්මලා වටේ පිටේ තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා උයනවා.මේවා නඩු යන්න කේස්ද?:D