මහා බැංකුවේ සල්ලි වෙනුවට අඹ තිබ්බා නම් අද රවියා ඇතුලේ
Sira kathawa....

මහා බැංකුවේ සල්ලි වෙනුවට අඹ තිබ්බා නම් අද රවියා ඇතුලේ

mona unath horakama horakama mai .. value eka adala wen na

උඹලගේ රටේ එහෙම වුණාට අපේ රටේ එහෙම නෑ...
හොරකම ලොකු වෙන තරමට නීතිය ලිහිල්....![]()

නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......අඹ ගෙඩි තුනක් ගන්න සල්ලි නැති කෙනා ලක්ෂයක් ශරිර ඇප දීලා එලියට එන්නේ කොහොමද? අනිත් එක පොලිසියට විලි ලැජ්ජ නැද්ද මේ අඹ ගෙඩි වලට නඩුවක් ගොනු කරන්න. බඩගිනි උනාම අම්මලා වටේ පිටේ තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා උයනවා.මේවා නඩු යන්න කේස්ද?![]()

නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......![]()

ලක්ශෙක ඇප නෙමේ ඕකිව වෙඩි තියල මරල දාන්න තිබ්බෙ![]()

ubath police karayekda?![]()

අඹ ගෙඩි තුනක් ගන්න සල්ලි නැති කෙනා ලක්ෂයක් ශරිර ඇප දීලා එලියට එන්නේ කොහොමද? අනිත් එක පොලිසියට විලි ලැජ්ජ නැද්ද මේ අඹ ගෙඩි වලට නඩුවක් ගොනු කරන්න. බඩගිනි උනාම අම්මලා වටේ පිටේ තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා උයනවා.මේවා නඩු යන්න කේස්ද?![]()
මහින්ද ඉන්න කාලේ නම් ලැජ්ජ බය ඇතිව හිටියා.මුන් ඇවිල්ලා පොලිසිය කෑවා
![]()
ඒකට තමා උඹල ගේ සෝ කෝල්ඩ් යහපාලන ආණ්ඩුවට බලය දුන්නේ නමිනිස්සු.....
ඒකට තමා උඹල ගේ සෝ කෝල්ඩ් යහපාලන ආණ්ඩුවට බලය දුන්නේ නමිනිස්සු.....
දැන් උඹලගේ සොන්නයොත් නීතිය මරා වගේ ම නවමින් රවි වගේ කම්බ හොරු හුරතල් කරන්නේ මේ ආණ්ඩුවක් කලින් පාණ්ඩුවේ ම අනික් එක නිසා නේද?????
උඹලටයි විලි ලැජ්ජ නැත්තේ.....
නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......![]()
)උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
එහෙම තමයි මගේ පුතුනේ
ලක් දෙරණේ වැඩ වෙන්නේ...
(දුකට කියන කවි...)
දතා දැන් රෝසිට කවි ලියන්නේ නැද්ද?