මම දැන් දවස් 2ට කලින් අඹ ගහට නැගලා අඹ කඩුවා. උදේ බලනකොට අත මෙහෙම වෙලා. අඹ කිරි වලට මෙහෙම වෙනවද බං?
sl_mora Junior member Sep 27, 2012 12 27 13 Nov 16, 2022 #1 මම දැන් දවස් 2ට කලින් අඹ ගහට නැගලා අඹ කඩුවා. උදේ බලනකොට අත මෙහෙම වෙලා. අඹ කිරි වලට මෙහෙම වෙනවද බං? Reactions: saja and RottenCOLT
King_Sajith Well-known member Oct 19, 2018 716 986 93 Nov 16, 2022 #2 ටොපාගේ ගෑවුනාම නන් ජුන්ඩා ලොකු වෙනවා Reactions: RottenCOLT, Ozone4 and vj3660
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,400 100,324 113 Nov 16, 2022 #3 සාමාන්යෙන් නන් නෑ නේද? නැත්තන් අපේ කටවල් වණ වෙන්න එපායනෙ. ඔහොම වෙනව කජු කිරි වලට නන්. Reactions: RottenCOLT and Gwynbleidd
M mobugbugmo Active member Oct 28, 2020 260 175 43 Nov 16, 2022 #6 ow ohoma tama mageth dan masa 4kata witara gawichcha eke mark eka tama teyanawa oka podi dawasakin wathura tika eliyata yanawa ahakata ehema watenna nam denna epa puthe Reactions: ලොකු bhai
ow ohoma tama mageth dan masa 4kata witara gawichcha eke mark eka tama teyanawa oka podi dawasakin wathura tika eliyata yanawa ahakata ehema watenna nam denna epa puthe
Candid-B Well-known member Apr 25, 2019 35,042 1 61,178 113 Mother Earth Nov 16, 2022 #9 AIDS Reactions: RottenCOLT
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 16, 2022 #10 බම්ප් Reactions: RottenCOLT
Vitamin K Well-known member Nov 13, 2022 1,012 1,036 113 Medicine Nov 16, 2022 #11 Ow, pichchenawa samahara aba kiri valata.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,123 1 43,594 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 16, 2022 #12 අඹ කිරි කියන්නෙ අඹ ගෙඩිය හැදෙන පෝස්ස පදාර්ථයට නේද.. හරියට නිකං අපේ ලේ වගේ තමා අමු අඹයක් කැඩුවම කිරි විදනව
අඹ කිරි කියන්නෙ අඹ ගෙඩිය හැදෙන පෝස්ස පදාර්ථයට නේද.. හරියට නිකං අපේ ලේ වගේ තමා අමු අඹයක් කැඩුවම කිරි විදනව
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Nov 16, 2022 #13 අඹ කිරි වලට පැසවනවා සමහර අයට. ඕක අඩු වෙලා යනවා. මගෙනම් කැළැල් ඉතුරු වෙන්නෙත් නෑ ටික දවසක් ගියාම. Reactions: RottenCOLT
RottenCOLT Well-known member Oct 9, 2011 27,541 16,379 113 Nov 16, 2022 #14 ow ban. gaganna epa. nikan pichchila wage yanwa. as walata ehema watta ganna epa. eka neme me kaleta aba enawada ban. aware neda. Reactions: kinkon
ow ban. gaganna epa. nikan pichchila wage yanwa. as walata ehema watta ganna epa. eka neme me kaleta aba enawada ban. aware neda.