අයයෝ අයිපෝන්- පැනපල්ල ලිදේ

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
අයයෝ අයිපෝන්- පැනපල්ල ලිදේ

මොන හු*** යකෝ ඒ. චාටර් බන්.
ඒ10 එක ගැන විතරයි බලාපොරොත්තුවක් තියෙන්නෙ


වයර්ලස් බිජ්ජෙ හැටි බලපන්කො


1d9b77c7b64779bd70a203dfecb4b3c5.jpg


apple-iphone-watch-20160907-5314.0.JPG



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: keshannilanga

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොන හුට්ටක්ද යකෝ ඒ
    බලපු ඩේට ටිකත් අපරාදෙ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙලෝ රහක් නෑ
    කිසිම අලුත් දෙයක් නෑ
    පට්ටම බෝරිං
    අර අන්තිමට සින්දු කිව්ව හුත්ති කව්ද බන්? වමනෙ යන්න එනව:no:
    focal lengths 2ක් තියෙන කැමරා 2ක් අටවල 2x optical zoom ලු. අනේ පක තමයි. මම හිතුව කැමරා දෙකෙන්ම එන ඉමේජස් අරන් අමුතු physics පාරක් දාල සිරා වැඩක් කරයි කියල. නොදකින්. 2x zoom ඕනිනම් අනිත් කැමරාවෙන් ෆොටෝ එක ගන්නවලු. පක තමයි
     
    Last edited:

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    මොන හුට්ටක්ද යකෝ ඒ
    බලපු ඩේට ටිකත් අපරාදෙ

    බැට්‍රි ගැන නෝ කථා යකෝ පැයයි වැඩි වෙලා තියෙන්නෙ 6 ප්ලස් එකට වඩා :lol::lol::lol::lol:
    ලෝ ලයිට් කිව්වට මෙලෝ රහක් නෑනෙ
    යකෝ මේ ලබ්බ ගන්න වෙලාවෙ කොච්චර ඕල්ටනේටිව් තියෙනවද?
    බිජ්ජෙ වයර්ලස් ඉයර්පෝන්ස් නොදකින්.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බැට්‍රි ගැන නෝ කථා යකෝ පැයයි වැඩි වෙලා තියෙන්නෙ 6 ප්ලස් එකට වඩා :lol::lol::lol::lol:
    ලෝ ලයිට් කිව්වට මෙලෝ රහක් නෑනෙ
    යකෝ මේ ලබ්බ ගන්න වෙලාවෙ කොච්චර ඕල්ටනේටිව් තියෙනවද?
    බිජ්ජෙ වයර්ලස් ඉයර්පෝන්ස් නොදකින්.

    හරියට මේ සොන්නයො මුලින්ම වයර්ලස් ඉයර්ෆෝන් හොයාගත්ත වගේ කතාව. මුන් දන්නෙ නැද්ද දන්නෑ 2003 විතර ඉඳන් nokia, mortorola phone වල ඕව තිබ්බ කියල
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    මෙලෝ රහක් නෑ
    කිසිම අලුත් දෙයක් නෑ
    පට්ටම බෝරිං
    අර අන්තිමට සින්දු කිව්ව හුත්ති කව්ද බන්? වමනෙ යන්න එනව:no:
    focal lengths 2ක් තියෙන කැමරා 2ක් අටවල 2x optical zoom ලු. අනේ පක තමයි. මම හිතුව කැමරා දෙකෙන්ම එන ඉමේජස් අරන් අමුතු physics පාරක් දාල සිරා වැඩක් කරයි කියල. නොදකින්. 2x zoom ඕනිනම් අනිත් කැමරාවෙන් ෆොටෝ එක ගන්නවලු. පක තමයි

    මුන්ට කැමරා දෙකක් තිබ්බට වැඩක් නෑ ඒකෙන් මොකද්ද කරගන්නෙ කියල තේරෙන්නෙ නෑ
    සියා ද මොකද්ද මගුලක් ඒ වේසි ජංගි ඇදන් නටල ආපු එවුන්ගෙ හිත සනසල යැව්ව පව්.
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    බලාපොරොත්තුවක් කියල තියෙන්නෙ ඒ10 එක විතරයි.
    ඕන තැන් වලදි එකෙක් වත් ක්ලැප් කරන්නෙ නෑ
    :lol::lol::lol:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Okkoma baluwe na ban. Chater da fon aka? Mata aththama kiyanawa nam munge weda apa wela enne. Jobs mala ta passe aluth dewal ana aka adu una.

    JetBlack aka poddak lassanai wage. Achchara thama. Galaxy S7 aka hodai da mekata wada? :confused:
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    NETWORK Technology
    GSM / CDMA / HSPA / EVDO / LTE
    2G bands GSM 850 / 900 / 1800 / 1900 - A1660, A1778
    CDMA 800 / 1900 / 2100 - A1660
    3G bands HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100 - A1660, A1778
    CDMA2000 1xEV-DO & TD-SCDMA - A1660
    4G bands LTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 13(700), 17(700), 18(800), 19(800), 20(800), 25(1900), 26(850), 27(800), 28(700), 29(700), 30(2300), 38(2600), 39(1900), 40(2300), 41(2500) - A1660, A1778
    Speed HSPA 42.2/5.76 Mbps, LTE Cat9 450/50 Mbps, EV-DO Rev.A 3.1 Mbps
    GPRS Yes
    EDGE Yes
    LAUNCH Announced 2016, September
    Status Coming soon. Exp. release 2016, September 16
    BODY Dimensions 138.3 x 67.1 x 7.1 mm (5.44 x 2.64 x 0.28 in)
    Weight 138 g (4.87 oz)
    SIM Nano-SIM
    - IP67 certified - dust and water resistant
    - Water resistant up to 1 meter and 30 minutes
    - Apple Pay (Visa, MasterCard, AMEX certified)
    DISPLAY Type LED-backlit IPS LCD, capacitive touchscreen, 16M colors
    Size 4.7 inches (~65.6% screen-to-body ratio)
    Resolution 750 x 1334 pixels (~326 ppi pixel density)
    Multitouch Yes
    Protection Ion-strengthened glass, oleophobic coating
    - Wide Gamut display
    - 3D Touch display & home button
    - Display Zoom
    PLATFORM OS iOS 10
    Chipset Apple A10 Fusion
    CPU Quad-core
    GPU (six-core graphics)
    MEMORY Card slot No
    Internal 32/128/256 GB, GB, 2 GB RAM
    CAMERA Primary 12 MP, f/1.8, phase detection autofocus, OIS, quad-LED (dual tone) flash
    Features Geo-tagging, simultaneous 4K video and 8MP image recording, touch focus, face/smile detection, HDR (photo/panorama)
    Video 2160p@30fps, 1080p@30/60/120fps, 720p@240fps
    Secondary 7 MP, f/2.2, 1080p@30fps, 720p@240fps, face detection, HDR, panorama
    SOUND Alert types Vibration, proprietary ringtones
    Loudspeaker Yes, with stereo speakers
    3.5mm jack No
    - Active noise cancellation with dedicated mic
    - 3.5 mm to lightning headphone adapter incl.
    COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, hotspot
    Bluetooth v4.2, A2DP, LE
    GPS Yes, with A-GPS, GLONASS
    NFC Yes (Apple Pay only)
    Radio No
    USB v2.0, reversible connector
    FEATURES Sensors Fingerprint, accelerometer, gyro, proximity, compass, barometer
    Messaging iMessage, SMS (threaded view), MMS, Email, Push Email
    Browser HTML5 (Safari)
    Java No
    - Siri natural language commands and dictation
    - iCloud cloud service
    - MP3/WAV/AAX+/AIFF/Apple Lossless player
    - MP4/H.264 player
    - Audio/video/photo editor
    - Document editor
    BATTERY Non-removable Li-Ion battery
    Talk time Up to 14 h (3G)
    Music play Up to 40 h
    MISC Colors Jet Black, Black, Silver, Gold, Rose Gold