Jet Black paara ban.Dan ena mona phone eka unat maha loku wenasak karanne na.Note 7 failure ekath ekka meka patteta wikinei.
මරු කතරට දිය පොදක් ඉසින්නට
ඩක... ඩක... ඩක ... ඩක.. ඩං ඩං
සිත නිවන කතා //
ගණ අඳුරට පහනක් දල්වන්නට
සිත නිවන කතා.//



මෙලෝ රහක් නෑ
කිසිම අලුත් දෙයක් නෑ
පට්ටම බෝරිං
අර අන්තිමට සින්දු කිව්ව හුත්ති කව්ද බන්? වමනෙ යන්න එනව
focal lengths 2ක් තියෙන කැමරා 2ක් අටවල 2x optical zoom ලු. අනේ පක තමයි. මම හිතුව කැමරා දෙකෙන්ම එන ඉමේජස් අරන් අමුතු physics පාරක් දාල සිරා වැඩක් කරයි කියල. නොදකින්. 2x zoom ඕනිනම් අනිත් කැමරාවෙන් ෆොටෝ එක ගන්නවලු. පක තමයි

one un gani nathi un nikan idi.. kattiya sahenna riddagena![]()





ඇපල් කියන්නේ පට්ටම මැනේජ්මන්ට් එකක් තියන කම්පැනි එකක්...
මුන් කරන්නේ එක අවුරුද්දට එක ගානේ අයිෆෝන් එකට අලුත් ඒවා දානවා... ඒත් ඒවා ලෝකේට අලුත් ඒවා නම් නෙමෙයි...
අනේ මන්ද ඇයි මිනිස්සු ඒත් මේක පස්සේ මෙච්චර දුවන්නේ කියලා...
මන් හිතුවා අඩුගානේ මේ පාර සිම් 2ක් දාන්න පුලුවන් වෙයි කියලා... ඒත් නෑ..


මරු කතරට දිය පොදක් ඉසින්නට
ඩක... ඩක... ඩක ... ඩක.. ඩං ඩං
සිත නිවන කතා //
ගණ අඳුරට පහනක් දල්වන්නට
සිත නිවන කතා.//

