අයවැයට අපි පක්ෂයි -දුමින්ද දෙබිඩියා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අයවැයට අපි පක්ෂයි -දුමින්ද දෙබිඩියා

    "ඔන්න දුමිය උගෙ කටින්ම කිව්වා. දැන් ඉතින් දුමියට සිරිසේනට චන්දෙ දෙනව කියන්නෙ රනිලට චන්දෙ දෙනව කියන එක තමය්.නිදහස්, දියුණු, විනීත රටක් ගොඩ නැගීම වෙනුවෙන් ජාති, ආගම්, කුල බේද අතහැර රටට ආදරය කරන ජනතාව දරන අවසාන උත්සාහයත් වතුරේ හැර තමන්ගේ තුච්ච, පහත්, අමන බලාපොරොත්තු ටික විතරක් රට විනාශකර හෝ ඉටුකරගන්න හැම මොහොතේම උත්සාහ ගන්න මේ වගේ බූරුවෝ! තුහ්: නෙදකින්!"

    (lankacnewsහි පලවූ කොමෙන්ට් කිහිපයකි .)

    ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රධානියා හා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන නිසා අයවැයට විරැද්ද වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා ප‍්‍රධානියා වන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අයවැයට විරුද්ද වීමට හැකියාවක් නැති බවත් ශ‍්‍රීලනිප ජාතික සංවිධායකවරයා කියා සිටී.

    උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


    lankacnews