අයවැයෙන් මේවගෙ ගාන කොහොම වෙනස්වෙයිද බං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    අයවැයෙන් මේවගෙ ගාන කොහොම වෙනස්වෙයිද බං?

    Emission test price list
    test.png

    Revenue license price list
    Capture2.png

    දැනට තියෙන ගණන්නෙ මේව මේක කොහොමද වැඩි වෙන්නෙ? දන්න කෙනෙක් කියන්න බලන්න? :dull:
     
    Last edited:
    • Like
    Reactions: Psych

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ බලපන්කො මේ විහිලුව,:lol:

    පරිසර හිතකාමී වාහනවලට සහන ( ඩිල්ෂාන් මඩවල ) 2015-11-21 06:20:42 nethfm

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවල ඇතැම් කොටස් පාර්ලිමේන්තුවේදී කියවීමෙන් තොරව සභාගත කෙරුණා. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ද ඊට ඇතුළත්. මෙම යෝජනාවන්ට අනුව සම්පූර්ණයෙන්ම සූර්යය තාපයෙන් හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් කි‍්‍රයාත්මක වන පරිසර හිතකාමී වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2යි දශම 5ක් දක්වා අඩු කෙරෙනවා.:lol:

    වාහන ආනයනකරුවන් ලියාපදිංචි බලපත‍්‍ර ගාස්තුවක් අය කළ යුතු බවට අතුරු අයවැයෙන් හඳුන්වාදුන් ක‍්‍රමය අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට ආනයනය කරන සෑම වාහනයක් සඳහාම වෙන් වෙන්ව හිමිකම් සහතිකයක් ලබාගත යුතු බවද සභාගත කෙරුණු යෝජනාවල සඳහන්. ණයවර ලිපි විවෘත කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙතින් අදාළ හිමිකම් සහතිකය ලබාගත යුතු වනවා. යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ සඳහා එහි ගාස්තුව රුපියල් දෙදහසක්. මෝටර් රථයක් සඳහා රුපියල් පහළොස් දහසක් ද වෙනත් ඕනෑම වාහනයක් සඳහා රුපියල් දසදහසක් ද අය කෙරෙනු ඇති.

    වාහන සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබෙනවා. දුම් පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.

    මේ අතර මැති ඇමතිවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර අහෝසි කිරීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා. මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ද අහෝසි කෙරෙනු ඇති.
     
    දුම් පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට ද යෝජිතයි. මේක මොන හුයන්නක්ද බං? :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya 5000 kiwwe prime mover walatada danne neda ? ehema baluwoth oya thiyena ratio ekatama wadi wenawanam bike walata kohomath 1000kata ehaa watenawa neda bun :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    oya 5000 kiwwe prime mover walatada danne neda ? ehema baluwoth oya thiyena ratio ekatama wadi wenawanam bike walata kohomath 1000kata ehaa watenawa neda bun :(

    ඇයි බං ඒ සුත්තලගේ මන්දිර බද්ද අයින් කරල, පොඩි මිනිහගෙ bike එකට කෙළියෙ?:frown::growl::angry: ඕකුන් වාහනේක හරි යනකොට කුඩුවෙලම යන්න ඕන. :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බං ඒ සුත්තලගේ මන්දිර බද්ද අයින් කරල, පොඩි මිනිහගෙ bike එකට කෙළියෙ?:frown::growl::angry: ඕකුන් වාහනේක හරි යනකොට කුඩුවෙලම යන්න ඕන. :frown:

    :(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    මුන් ආපුදා ඉදන් කරේ විහිලුතමා

    දේශපාලුවා කියන්නෙ නැතිබැරි එකාගෙ පිහිටෙන් ගොඩ ගිහිං උගෙ පැලැන්තියට සහන දීල නැති එකාගෙන්ම හූරන් කන ජාතියක්. මේක තමා හැම දේශපාලුවම කරෙත් ඉදිරියට කරන්නෙත්. උන්ගෙ වාහනේට තෙල් ටිකත ගහල දෙන්නෙ වැඩකරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඒත් මුන් අපටම කෙලින හැටි. :frown:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    ඇයි බං ඒ සුත්තලගේ මන්දිර බද්ද අයින් කරල, පොඩි මිනිහගෙ bike එකට කෙළියෙ?:frown::growl::angry: ඕකුන් වාහනේක හරි යනකොට කුඩුවෙලම යන්න ඕන. :frown:

    Awuruddata 1000 gewanna berinam higannek gen illa ganin
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    මචන්ලා හයිට්‍රජන් හෝ සූර්යබල හෝ හීලියම් වාහනයක් ගන්න මොඩල් එකක් කියපල්ලකො

    Nissan leaf
    Chevy spark
    Mitsubishi imiev
    WV egolf
    Tesla cars
    Hydrogen and helium models not available yet
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    ඇයි බං ඒ සුත්තලගේ මන්දිර බද්ද අයින් කරල, පොඩි මිනිහගෙ bike එකට කෙළියෙ?:frown::growl::angry: ඕකුන් වාහනේක හරි යනකොට කුඩුවෙලම යන්න ඕන. :frown:

    Bike padhina eka nawattala hingaakaspan nettan hignnekgen poliyata illa ganin:lol: