ඕවා ටැක්ස් නැතිව මිල කෝටිය පනිනවා. පහල, මැද හෝ ඉහල පැලන්තියටවත් කිට්ටු කරන්න බෑ. සුපිරි පැලන්තියට පමනයි අනික ඕවා සීමිත ප්‍රමානයයි හදන්නෙ. උදා.ටොයෝට එකෙන් අවුරුද්දටම වාහන 700ක් තම සැලසුම් කරල තියෙන්නෙ.Hydrogen cars to be released in 2016
Toyota Mirai
![]()
Honda Clarity
![]()
Hyundai ix35
![]()

ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.
![]()
-Nethfm-
වාහනේට වඩා number plate එකට ගෙවපන්. 
රවිය හිතුවද මේකෙ ඉන්නෙ ඩුබායි වල වගේ හිතෙන හිතෙන විදිහට number plate ගන්න පොන්ස්ල කියල.වාහනේට වඩා number plate එකට ගෙවපන්.
![]()
ජන්තු අයියා;19319777 said:යකෝ ඒ කියන්නේ රුපියල් 410 ක් දීලා කර ගත්ත දුම් වාර්තා සහතිකේ ලබන අවුරුද්දේ ඉදන් 5000 ක් දීලා ගන්න ඕනේ කියන එකද? සක්කිලි හැත්තට හෙන ගහන්න එපයිනේ බං මෙහෙම මිනිස්සුන්ගෙන් හුරං කනවට...රෙද්දේ යහ පාලනය...මුනටම චන්දෙ දීලා මුන් අපිටම අරිනවා...


මුන් මොනව බලල ගණන් හදලද දන්නෙ නැහැ? 
ado patta sanipayak bn dan nan danennee![]()
ජන්තු අයියා;19320017 said:මචන් මට අර ඒ දවස වල ටීවී ඇඩ් එකේ හිටපු අර බයික් එකේ තෙමි තෙමි ගිය ජෝඩුව හොයලා දියන්කෝ..උන් දෙන්න දන්නවා ඇති අඩුවට කාර් එකක් අරගෙන ජිවන බර අඩුවෙන් ගෙවන්න ක්‍රමයක්..

ඕවා ටැක්ස් නැතිව මිල කෝටිය පනිනවා. පහල, මැද හෝ ඉහල පැලන්තියටවත් කිට්ටු කරන්න බෑ. සුපිරි පැලන්තියට පමනයි අනික ඕවා සීමිත ප්‍රමානයයි හදන්නෙ. උදා.ටොයෝට එකෙන් අවුරුද්දටම වාහන 700ක් තම සැලසුම් කරල තියෙන්නෙ.![]()