අයවැයෙන් මේවගෙ ගාන කොහොම වෙනස්වෙයිද බං?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,165
    3,168
    113
    Hydrogen cars to be released in 2016

    Toyota Mirai
    mirai_ext_01_dpl.jpg

    Honda Clarity
    1523697478528292385.jpg

    Hyundai ix35
    Hyundai-Hydrogen-Powered-Small-SUV.jpg
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Hydrogen cars to be released in 2016

    Toyota Mirai
    mirai_ext_01_dpl.jpg

    Honda Clarity
    1523697478528292385.jpg

    Hyundai ix35
    Hyundai-Hydrogen-Powered-Small-SUV.jpg
    ඕවා ටැක්ස් නැතිව මිල කෝටිය පනිනවා. පහල, මැද හෝ ඉහල පැලන්තියටවත් කිට්ටු කරන්න බෑ. සුපිරි පැලන්තියට පමනයි අනික ඕවා සීමිත ප්‍රමානයයි හදන්නෙ. උදා.ටොයෝට එකෙන් අවුරුද්දටම වාහන 700ක් තම සැලසුම් කරල තියෙන්නෙ.:lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.

    throw+PC.jpg

    -Nethfm-​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091

    රවිය හිතුවද මේකෙ ඉන්නෙ ඩුබායි වල වගේ හිතෙන හිතෙන විදිහට number plate ගන්න පොන්ස්ල කියල. :frown: වාහනේට වඩා number plate එකට ගෙවපන්. :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ ඒ කියන්නේ රුපියල් 410 ක් දීලා කර ගත්ත දුම් වාර්තා සහතිකේ ලබන අවුරුද්දේ ඉදන් 5000 ක් දීලා ගන්න ඕනේ කියන එකද? සක්කිලි හැත්තට හෙන ගහන්න එපයිනේ බං මෙහෙම මිනිස්සුන්ගෙන් හුරං කනවට...රෙද්දේ යහ පාලනය...මුනටම චන්දෙ දීලා මුන් අපිටම අරිනවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    ජන්තු අයියා;19319777 said:
    යකෝ ඒ කියන්නේ රුපියල් 410 ක් දීලා කර ගත්ත දුම් වාර්තා සහතිකේ ලබන අවුරුද්දේ ඉදන් 5000 ක් දීලා ගන්න ඕනේ කියන එකද? සක්කිලි හැත්තට හෙන ගහන්න එපයිනේ බං මෙහෙම මිනිස්සුන්ගෙන් හුරං කනවට...රෙද්දේ යහ පාලනය...මුනටම චන්දෙ දීලා මුන් අපිටම අරිනවා...

    මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමා බං? :angry::angry::angry: මුන් මොනව බලල ගණන් හදලද දන්නෙ නැහැ? :growl:

    test.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ado patta sanipayak bn dan nan danennee :):)

    මචන් මට අර ඒ දවස වල ටීවී ඇඩ් එකේ හිටපු අර බයික් එකේ තෙමි තෙමි ගිය ජෝඩුව හොයලා දියන්කෝ..උන් දෙන්න දන්නවා ඇති අඩුවට කාර් එකක් අරගෙන ජිවන බර අඩුවෙන් ගෙවන්න ක්‍රමයක්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    ජන්තු අයියා;19320017 said:
    මචන් මට අර ඒ දවස වල ටීවී ඇඩ් එකේ හිටපු අර බයික් එකේ තෙමි තෙමි ගිය ජෝඩුව හොයලා දියන්කෝ..උන් දෙන්න දන්නවා ඇති අඩුවට කාර් එකක් අරගෙන ජිවන බර අඩුවෙන් ගෙවන්න ක්‍රමයක්..

    උන්ට ad එකෙන් පස්සෙ වාහනේ හම්බෙන්න ඇති. ඒත් දැන් උනුත් බනිනවා ඇති මෙහෙම වැඩිකරනව දන්නව නම් බයික් එකෙත් නැතුව පයින් යනව කියල. :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,165
    3,168
    113
    ඕවා ටැක්ස් නැතිව මිල කෝටිය පනිනවා. පහල, මැද හෝ ඉහල පැලන්තියටවත් කිට්ටු කරන්න බෑ. සුපිරි පැලන්තියට පමනයි අනික ඕවා සීමිත ප්‍රමානයයි හදන්නෙ. උදා.ටොයෝට එකෙන් අවුරුද්දටම වාහන 700ක් තම සැලසුම් කරල තියෙන්නෙ.:lol:

    Who said the tax cut is only for those vehicles,you can buy an EV for less than 2.5 mn. Nissan leaf costed around 6 mn when it was launched its how companies recover their R&D cost. Prices come down eventually. If the inclusion of hydrogen and helium bothers your mind so much just pretend the tax cut is for EVs only