මටත් permit එකක් සෙට් වෙන්න තිබුනේ ලබන අවුරුද්දේ එත් මම මේ අවුරුද්දෙත් එකක් ගත්ත.
මමනම් පෞද්ගලිකව කමතිය් permit දෙන්නේ නැත්තම්. හැබැයි ඒ ගාන සාධාරණව හැමෝටම බදු සහනයක් විදිහට ලැබෙන්න ඕනේ. ලංකාවේ වාහන වල ගණන් ඇහුවම තරු විසි වෙනවා නේ. 1990 van එකක් වුනත් 2m පනිනවා.
අයවැයක් කියන්නේ අපේ රටේ සංවේදී දෙයක්. රටේ ඉන්න එක හල්පරුවෙක්වත් දුර හිතල ප්රතිපත්තියකට වැඩ කරන්නේ නෑ. දැන් altenative energy vehicles වැඩියෙන් ආවම අයෙමත් petrol වාහන වල tax අඩු කරලා අනිත් ඒවාට tax ගහයි.
අයවැයකින් වෙන්න ඕනේ රටක දැනටමත් තියෙන ආර්ථික ප්රතිපත්ති අනුව තවත් එක අවුරුද්දකට plan එකක් හදන එකයි. මේ ආණ්ඩුව yacht, surf board, etc වල tax අඩු කරා. ලංකාවට එන tourist ල එන්නේ ගොඩක් වෙලාවට beaches වලට. ඒ නිසා ඒක ලොකු දෙයක්. තව පොඩි පොඩි දේවල් තියෙනවා මම පෞද්ගලිකව කැමති. අද්යපනයට වෙන් කරපු මුදල් ගැන එහෙම.
budget එක කියවල ඉන්න කියල කියන්න තියෙන්නේ හැමෝටම. මම දැක්ක එක ගොන් හරකෙක් පරණ පත්තරේක news එකක් අදත් share කරලා තිබුන. චන්දෙ තිබුන දැන් එක ඉවරයි එකතු වෙලා රටක් හදන්න බැරිනම් රටෙන් යන එකම හොදයි ඒ වගේ එවුන්.