අයවැයෙන් වාහන මිල අඩු වෙනවද මේපාර 1000cc අඩු එව්වත් අඩු කරාවිද
nope, dan market eke low cost vehicles pirila, oka nethi karanawa me budget eken 100% sure1000 cc අඩු සහ EV අඩු කරයි කියලා හිතෙනවා ..
එත් පොඩි ගානකින් ඕක කරයි . නැත්නම් දැනට ලීසිං දැම්ම උන්ට කෙල වෙනවා නේ
Mona limit ekak wath karan na.. vehicles enna tamai one anduwata. Tax gahnnanope, dan market eke low cost vehicles pirila, oka nethi karanawa me budget eken 100% sure
expected budget (1B $) ekata wada wediyen danatama vehicles awit tiyenne, e nisa limit karana eka sure
උඹට වාහනයක් තියෙනවද නැද්ද මම දාන්නේ නෑ තියෙනවනම් ඒක ගෙදර තියලා බස් එකේ පලයන් පාරේ ට්රැෆික් වැඩි කරන්නේ නැතුව වාහනයක් නැති බස් එකේ යනවුන් ගැන ඔච්චරටම හිතන එකේදැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ?
2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ......
මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි .....
වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න වෙයි. .........
දැනටම පැයකින් යන ගමනට පැය 1 1/2 ක් ඕන වෙලා තියෙනවා කියල පේන්නේ නැද්ද .......