අයවැයෙන් වාහන මිල අඩු වෙනවද මේපාර

san**

Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    1000 cc අඩු සහ EV අඩු කරයි කියලා හිතෙනවා ..
    එත් පොඩි ගානකින් ඕක කරයි . නැත්නම් දැනට ලීසිං දැම්ම උන්ට කෙල වෙනවා නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,192
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Im Not No Way GIF
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අඩු කරන එකක් නෑ නේද, finance companies ටික බේරගන්නනේ tax වැඩි කළේ.
    දැන් කිසිම හේතුවක් නැතුව අඩු කරන්න හේතුවක් නෑ.
    2029 election ලංවෙද්දී වගේ නම් වෙයි.
     
    • Like
    Reactions: Asmodeus and ttj

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    දැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ?

    2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ......

    මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි .....

    වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න වෙයි. .........

    දැනටම පැයකින් යන ගමනට පැය 1 1/2 ක් ඕන වෙලා තියෙනවා කියල පේන්නේ නැද්ද .......
     
    • Haha
    Reactions: XpertThief

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑ... අවශ්‍ය බදු ටික අරගන්නේ වාහන හින්දා... බදු වැඩියි කියාල මිනිස්සු වාහන ගන්න එකේ අඩුවකුත් නෑ... ඉතින් බදු අඩු කරලා අලුත් වාහන වල මිල අඩු වීමේ හේතුවක් නෑ...

    අලුත් වාහන මාර්කට් එකේ වැඩි වෙන හින්දා පරණ ඒවා ලාවට අඩු වෙයි... ලොකු වෙනසක් වෙන්නේ නෑ...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    1000 cc අඩු සහ EV අඩු කරයි කියලා හිතෙනවා ..
    එත් පොඩි ගානකින් ඕක කරයි . නැත්නම් දැනට ලීසිං දැම්ම උන්ට කෙල වෙනවා නේ
    nope, dan market eke low cost vehicles pirila, oka nethi karanawa me budget eken 100% sure
    expected budget (1B $) ekata wada wediyen danatama vehicles awit tiyenne, e nisa limit karana eka sure
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    nope, dan market eke low cost vehicles pirila, oka nethi karanawa me budget eken 100% sure
    expected budget (1B $) ekata wada wediyen danatama vehicles awit tiyenne, e nisa limit karana eka sure
    Mona limit ekak wath karan na.. vehicles enna tamai one anduwata. Tax gahnna
     
    • Like
    Reactions: ttj

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    දැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ?

    2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ......

    මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි .....

    වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න වෙයි. .........

    දැනටම පැයකින් යන ගමනට පැය 1 1/2 ක් ඕන වෙලා තියෙනවා කියල පේන්නේ නැද්ද .......
    උඹට වාහනයක් තියෙනවද නැද්ද මම දාන්නේ නෑ තියෙනවනම් ඒක ගෙදර තියලා බස් එකේ පලයන් පාරේ ට්‍රැෆික් වැඩි කරන්නේ නැතුව වාහනයක් නැති බස් එකේ යනවුන් ගැන ඔච්චරටම හිතන එකේ