අයවැයෙන් bike මිල වැඩි වෙයිද අඩු වෙයිද

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අයවැයෙන් bike මිල වැඩි වෙයිද අඩු වෙයිද

    මචන්ලා ,
    ඉදලා ඉදලා වහනයක් ගන්න කියලා බැලුවේ ,
    වැඩිය දෙයක් නෙමේ ස්කුටියක් ,
    අයවැයෙන් වැඩි වෙයිද අඩු වෙයිද ?
    වැඩි වෙයි වගේ නම් අදම ගන්න බැලුවේ බන්
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    scooti gattata kamak na himin pala. ape ekek 25 speed ekata gihin car ekaka anala. car eke buffer eka poddak hirila. byk eka chassie idan okkoma danna wela. astimate eka 125,000.
    honda එකක් ගන්න ඉන්නේ ,උබ කියන එකත් ඇත්ත තමා ,car ගන්න සල්ලි නැනේ බන්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වාහන මිලත් හරියට වැස්ස වගේ. කොයි වෙලේ මොනවා වෙයිද කවුරුත් දන්නේ නෑ.