අයවැයේ

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,813
    2,660
    113
    Kadawatha, Sri Lanka
    giphy.gif
    :lol::lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • වාහන වලට වඩා ලොකු පශ්න තියනව, මව බදු කම යටතේ ලනක්වේ තියෙන නිෂ්පාදන කර්මාන්ත ශාලා වලටත් බදු නිසා ප්ර්ශිනවලට මුහුණ දෙන්න වෙනවා.
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ද්විත්ව පුරවැසිභාවය
    තේ පොහොර සහනාධාරය කපාදැමිම
    තේ මිල 80 සිට 35 දක්වා පහත හෙලීම
    ජල විදුලි දුරකතන බිල් වැඩිකිරීම
    ................
    තව දාහක් දේ අයවැයෙන්.....
    ආර්ථික සංවර්ධනය වෙයි බලන් ඉද්දි....

    ow mchan.mahinda iddi me wage deyak une na minissunge
    arthika thathwaya hodata thibuna loku
    sanwardanayak una.mun Tea mila anthetama adu karala.
    hama dema ganan wadi karala
    horu horu kiyala allapu horekuth na karapu dekuth na
     
    Last edited:

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    ඔය බඩ ගැන හිතලා ගව පාලනයට චන්දෙ දුන්න නිසා,
    ඔය ලාබෙට කෑම හම්බවෙන්නේ
    තොපිට මදිද...?
    තව හිටපියව් තව ටික දවසකින් නොමිලේම කෑම දෙයි

     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.