පොඩ්ඩක් බලල වැදගත් ඒවා ටික දාපන් මචං

වැදගත් දෙයක් තිබුනොත් දමන්නම්! වැදගත් දෙයක් තියේද?![]()


මොනවද බන් කියන්නේ?


රුපියල් 200/- ක් පෙන්නා (200/- නොදී) සාක්කුවේ තිබෙන 350/- ක් ගන්නා පච වැය
![]()
...

පොලිස් අයගේ 3 වෙනි දරැවා ලැබුනම ලක්ශයක් දෙනවලු


දැන් වලියක් යනෝ කියවන්න දෙන්නේ නෑ

මොකෝ උන්ගේ පඩි කපලද ? කියපන්කො ?![]()
පොලිස් අයගේ 3 වෙනි දරැවා ලැබුනම ලක්ශයක් දෙනවලු
70 ට වැඩි අයට 1000ක් දෙනෝලු

රණවිරුවන්ගේ දෙමව්පියන්ට එක් අයෙකුට රුපියල් 750 බැගින් මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කරනව.
අෆ්ෆා එක වෙන්න ඇති අද පොලිස් කාරයෝ පාරේ පෙන්න නැත්තේ වැඩිය![]()


ගෙදර ඇති