ඔයා පිළි පැනල වගේ ගඩාෆිගෙ ගැටලුවෙදි හිටියෙ අපිත් එක්ක නේද?මොකද මේ :rolleyes:
මොකද මේ උඹ හරියට එජනිස පක්ෂේ වෙනුවෙන් කතාකරනවා වගේ තමයි මට තේරෙන්නේ, ඇයි උමට අනිත් එවුන් වගේ ස්වාදීනව රට වෙනුවෙන් කතාකරන්න බැරි, උඹ ස්වාදීනව නැතුව එක පක්ෂයක් වෙනුවෙන් කරනවානම් උඹත් එක්ක කතා කිරීමෙන් කිසිම පලක් නැහැ.



පිටරටින් ගේන ඒව වැඩිවෙයි එචිචරයි,ඒ කියන්නෙ උද්දමනයක් ඇතිවෙයි,ඒක හරි.අපි බලාගෙන ඉමු මොකද ඔකට කරන්නෙ ආණ්ඩුව බදු අඩුකරන එක පාරිබෝජන භාන්ඩ වල,ඒකයි තියරිය එකත් කරයි නැතුව බැනේ