අයවැය+internet

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අයෝ පිස්සුවක් ඇතෑබන් උන්ට අඩු කරන්න
    ලංකාවේ කවද්ද බන් අපිට හොන්දක් කලේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම හිතන්නේ ඔය අඩු කරන්නේ ගහන ටැක්ස් එක විතරයි.... නැතුව ඉන්ටර්නෙට් වලට ගන්න ගාන අඩු කරන්නේ නෑ...... ඒ කියන්නේ අපි හිතමු SLT Home Rs.1600 පැකේජ් එකේ අයට, කලින් රජයේ බදු සීයට 20ක් වැදිච්ච එක, දැන් වදින්නේ සීයට 10ක්..... :)

    :yes::yes: