කිසි කිසි ගාල ගණන් අඩු වෙනවා නම් තවත් ගොඩkisi kisi gaala ehema venava nam අය වෑයෙන් godama thamayi
Tax විතරද බන් ඉන්ටර්නෙට් බ්ල් එකත් අඩුකරන්න කියලද ?මචන් ල අය වැයෙන් ඉන්ටෙර්නෙට් වල tax 20% සිට 10% දක්වා අඩු කරලා
SLT උන් ඉන්ටෙර්නෙට් charges අඩු කරයි ද ?![]()
මමත් බැලුවා හොයාගන්න නෑනේඅන්න එක නම් හොද තීරණයක්
කෝ කොහෙද එහෙම කියල තියෙන්නෙ