අයවැය_ජාත්‍යන්තර_කුමන්ත්‍රණයක්
දෙවරක්ම භූමිතෙල් මිල අඩු කිරීම නිදහස් පෙරමුනට විරැද්ධව කුමන්ත්රක කොටසක් .... ! ගැරඩි මරන්න එපා ... භූමිතෙල් ටිකක් ඉසින්න ... මෛත්‍රීපාල මහතා කියයි.. මෙන්න විමලසේනගේ පහසුව සදහා අය වැය අනුසාරයෙන් තවත් කුමන්ත්රන ඉගි කිහපයක් .....
ගැබිනි මාතාවන්ට 25,000 ක් - රජයේ මුදලින් අලුත් පක්ෂ සාමාජිකයන් බිහි කිරීමෙ කුමන්ත්රනයක්
කිරි පිටි මිල පහලට - ප්ලේන්ටි බොන්නන්ට විරැද්ධව කුමන්ත්රනයක්
සීනි මිල පහලට - දියවැඩියාව පැතිරවීමෙ කුමන්ත්රනයක්
හාල්මැස්සන් මිල පහලට - තෝර මාලුන්ට විරැද්ධව කුමන්ත්රනයක්
උකස් කල රත්තරං වලට පොලිය කැපේ - ශිරන්ති රාජපක්ෂට විරැද්ධව කුමන්ත්රනයක්
තෙල් මිල පහලට - මැදපෙරදිග රටවල කුමන්ත්රනයක්
බස් ගාස්තු පහලට - ඇවිදින මං තීරැ සැදු ඝෝටාභය හැල්ලුවට ලක්කිරීමෙ කුමන්ත්රනයක්
1000 cc අඩු වාහන මිල පහලට - ලැමිබොර්ගීනි හැල්ලුවට ලක්කිරීමෙ කුමන්ත්රනයක්
අධ්‍යාපනයට 100% 6ක් - සියල්ලන්ම උගතුන් කොට අපට පාක්ෂිකයන් අහිමි කිරීමෙ කුමන්ත්රනයක්
මහපොලට 5000 - පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරැද්ධව කුමන්ත්රනයක්
කැසිනෝ වලට මලියන 1000 ක බද්දක් - ක්‍රීඩාව අධෛර්ය්ය කිරීමෙ කුමන්ත්රනයක්
විවාහ වීමෙදි 5000 1000ක් කරයි - මෙම අඩුවීමත් සමග තරැනයන් මුස්ලිමි ආගමට බැදි කසාද කීපයක් කරගැනීමෙන් බුදු දහම හැල්ලුවට ලක් කිරීමෙ කුමන්ත්රනයක්
මුං ඇට මිල පහලට - අලුත් අවුරැද්දේ මුං කැවුමි ඡන්ද අල්ලසක් ලෙස දීමෙ කුමන්ත්රනයක්
මිරිස් කුඩු මිල පහලට - කැලි මිරිස් නැතිව කුඩු අඩු කිරීමෙන් මෙය කුඩු දුමින්දට විරැද්ධව කුමන්ත්රනයක්
කහ මිල පහලට - පැවති රජය පරාදවීමෙන් පසු පුරවැසියන්ගේ ගෙවල්ලවල කහ දියර ඉස සියලු පෙර්තයන් එලවීම සදහා දෙන ලද ඡන්ද අල්ලසකි. අපට විරැද්ධව කුමන්ත්රනයක්
ගැස් මිල පහලට - දර මඩු හිමියන් අධෛර්ය්යමත් කිරීමෙ කුමන්ත්රනයක්
සුපිරි මාලිගා වලට බද්දක් - කුඩිඩන්, මැරයන් , හොරැන් ,මෝඩයන් පාර්ලිමෙන්තු ඒම වැලක්වීමෙ කුමන්ත්රනයක්..

උපුටා ගැනීම sri lankan machan