අය්යා පස්සෙන් ජනාධිපති - Boralugoda01

  • Dec 18, 2013
    535
    98
    28
    අය්යා පස්සෙන් ජනාධිපති - Boralugoda01

    උඹට මිනී මෝරු ගැන දාන්න අමතක වෙලා... :lol:

    ඔයාගේ fake එකෙන් සැහෙන්න වැඩ නේ....

    වැඩක් නෑ මචං .... මිනිස්සු දැන් ඇත්ත දන්නවා....... :yes:

    තමන් සපෝර්ට් කරන එකාගේ ප්‍රතිපත්ති ටික දාපන් ... අනෙකට මඩ ගහන්නේ නැතුව.... :angry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ද ඒවාට මිනිස්සුන්ව පොලබවන උන්ව මරන්න ඕන කාටවත් හොයාගන්න බැරි වෙන්න
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මිනිස්සුන්ට නිකන් ගෙවල් හදල දෙන්න ඕන නිකන් කන්න දෙන්න ඕන හැමදේම නිකන් දෙනකල් බලන් ඉන්න නිදහස් මිනිස් පරපුරක් බිහි කරන නායකයෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniva


    72464107_2476822735975588_9178312504160288768_n.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය ෆේක් හදගන මේකේ බැහැල ප්‍රොජෙක්ට් කරන සක්කිලි ටිකගේ ෆේක් අයිඩී ටික දාල ත්‍රෙඩ් එකක් අප්ඩේට් කරන්න ඔනේ