අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72884155_140765507292204_743704360743075840_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඔවුන් හැංගි හැංගි වෙස් බැන්දේය. දැන් ඔවුන්ට එළිපිට නටන්න සිදුවී ඇත. අසරණ රෝගීන් ගේ ජීවිත බිල්ලට තබා නිරන්තරයෙන් රජය අපහසුතාවයට පත්කරමින් ගෙන ගිය කුමන්ත්‍රණයේ සැබෑ මුහුණුවර දැන් රටට හෙළිවී හමාරය.

    72938740_1127655494291217_782827621569265664_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    His personal file in the Army is missing. His evidence led in the MiG Court Case where he said under oath that it was a Government to Government deal and now proved otherwise, yes you guessed correct. Missing.
    His application for dual citizenship…… Missing.
    His application for a fresh National Identity Card……..Missing
    His application for a Sri Lankan Passport…….Missing
    Lasantha’s Note Book, where he recorded numbers of motorcycles that followed him and eventually killed him, given via IGP to Gotabaya……Missing
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බෙල්ලංවිල පාක් එකේ ඔපනිං එකට රුපියල් කෝටි දෙකක්ගත් දෙශහිතංශී කලාකරුවෝ🤣🤣

    72716550_138973467485391_3132119529266610176_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    2015 ඩමියක් දැම්මා ඡන්ද කඩන්න
    2019 ඩමියක් දැම්මා ඡන්ද ගන්න
    දෙකම ඩමී🤣🤣🤣🤣

    75233955_10157665002933501_4633576298503995392_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රාජපක්ෂලාට කඩෙ ගියොත් A/L ෆෙල් වුනත් මෙ විදියට සරසවි යන්න පුලුවන්🤣🤣

    74882976_10157664884578501_7250651583086592000_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අසරණ රෝගින් දහස් ගණනින් ප්‍රාණඇපයට ගෙන වෛද්‍යවරුන්ගේ සංගමය(GMOA) ගෙනගිය වැඩවර්ජන රැල්ලේ මහ මොළකරු කව්රුද යන්න මේ ඡායාරූපයෙන් පෙන්වාදේ..

    73010841_1321752691337818_5969599040692682752_n.jpg