අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72736604_10157669612568501_5829445655004708864_o.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය රාජපක්ෂ දැන සිටි ගන්සයිඞ් සංහාරය

    නාවික හමුදා කප්පම් කල්ලියක් පැහැරගත් සහ පසුව ඝාතනය කළ තරුණයන් පස්දෙනා ඇතුළු එකළොස්දෙනා පිළිබඳව හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැනුවත්ව සිට ඇති බව පසුගිය ඔක්තෝබර් 09 වෙනි දා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණුවලින් අනාවරණය වෙයි. ඔහු වර්තමානයේ විනයගරුක රටක් හදන්නට වේදිකාවක් වේදිකාවක් ගානේ කෑගසන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ය. මෙම සාහසික මනුෂ්‍ය සංහාරය පිළිබඳ තොරතුරු එම ඝාතනයන් ත‍්‍රිකුණාමලයේ ගන්සයිඞ් හමුදා කඳවුර තුළ සිද්ධවෙන විටත් ඒ පිළිබඳව එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත්ව සිට ඇත. එම කරුණ අනාවරණය වන්නේ ඔහුගේම සුවච කීකරු ගෝලයෙකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ප‍්‍රකාශයක් හරහා ය.


    කියවන්න මෙතනින්
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේවා මඩ නම්, බොරුවක් නම් නඩු දාන්න පුළුවන් ,ඉඩම් අංක ,ලිපිනය ,ගණන් හිලව් ,ඔක්කොම තියෙනවා ,ඔළුවට පිස්තෝලයක් තියලා අත්සන අරගන,ඉඩම ලියාගෙන

    75247396_2645186725557687_7510866175329304576_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේ නොහැකියාවෙන් අසාර්තකත්වයෙන් පිරුණු රූකඩය ජනපති වනවා නම් ඔබටද මටද මේ රටේ ජනපති වීමට හැකිය.

    ඒ නිසා එක්වරක් නොව සිය දහස්වරක් සිතා බලා ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    උපුටාගැනීමකි.

    73051842_1129497247440375_7864627732259274752_n.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    එක්කො මේ වයසක මනුස්සයට හරියට කතාව කියල දීල එවන්න ඕනෙ... නැත්නම් ඔය එක එකා කියන දේවල් අහන්නෙ නැතුව ටෙලිප්‍රොම්ටරේ දාල දෙන්න ඕනෙ... ලියල දීපු එකවත් හරියට කියවගන්න බෑ කියල බොරුවට කෑ ගැහුවට වැඩක් නෑනෙ...

    මාර චාටර් වීමක්නෙ මේ ඔන්න මෙන්න ඉන්න කාලෙ මේ මනුස්සයා වෙන්නෙ... පව් අප්පා...

    පාඩුවේ නිදහසේ ඉන්න ඕන වයසක්නෙ...


    https://www.facebook.com/yamitha.rajapaksha/videos/10212289274547111/


    This is absurd. Hilarious.