එක්කො මේ වයසක මනුස්සයට හරියට කතාව කියල දීල එවන්න ඕනෙ... නැත්නම් ඔය එක එකා කියන දේවල් අහන්නෙ නැතුව ටෙලිප්රොම්ටරේ දාල දෙන්න ඕනෙ... ලියල දීපු එකවත් හරියට කියවගන්න බෑ කියල බොරුවට කෑ ගැහුවට වැඩක් නෑනෙ...
මාර චාටර් වීමක්නෙ මේ ඔන්න මෙන්න ඉන්න කාලෙ මේ මනුස්සයා වෙන්නෙ... පව් අප්පා...
පාඩුවේ නිදහසේ ඉන්න ඕන වයසක්නෙ...
https://www.facebook.com/yamitha.rajapaksha/videos/10212289274547111/