අය්යියල මල්ලිලා....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අය්යියල මල්ලිලා....

    අය්යලා මල්ලිලා කෙල්ලොන්ට fb එකෙන් උසුළු විසුළු කරන එක නවත්තපල්ලා..
    අන්න අවු.19 එකෙක් බරපතල වැඩ සහිතව මාස 09 හිරේ..
    දැන් ස්වාමිනි ඉස්සර වගේ නෙමෙයි..කොල්ලොත් එක්ක මාර මල..
    :lol::lol::lol::lol:

    jupg.jpg


    ස්වාමිත් එක්කත් වෙලාවකට මල පනිනවා..තංගල්ලේ සබාපති එළියේ..කෙල්ලෙක්ව බය කරපු කොල්ල ඇතුලේ..දෙනවනම් දෙන්නටම දෙන්න එපැයි..:frown::frown::frown: