අය්යො මම ඉවරයි !! hard disk !!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan get data back wage software ekak use karala recover karanna balapan.. hiren boot cd ekek hoya gathanam serama thiyenwa. hard eka wada karane nathnam galawalama balanna wenawa.. board eka gihinda dan nane..
     

    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    මාර කේස් එක. මගේ හාඩ් එකක් කෙල උනා මේ දැන්. ඔක්කොම වටින ෆයිල් ඩවුන්ලොඩ්ස් ඔෆිස් පවා ගියා. ! නිකන්ම වැඩ කර කර ඉන්න ගමන් නිදාගෙන. මේක ගොඩ දාන්න බැරිද ? ගොඩ දාන්න බැරි උනත් ෆයිල් ටික ගන්න බැරි වෙයිද ? අය්යො මම CV එකක් ගහන ගමන් හිටියෙ ඒකත් ඉවරයි:(:(:(

    අබ සරණි ....දැන් මොක කොරනවා????ඉක්මනට හදා ගනින්... :oo:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගෙත් ගිය සතියේ hard එක ගිය බන් . අවුරුදු ගානක data ඉවරයි . 1 TB එකක් . මගේ අවශ්‍යම photo සෙට් එකක් විතරයි recover කරගන්න හම්බුනේ. එකටත් දවස් දෙකක් ගියා . උදේ health එක 99% ක් තිබ්බ. හවස වැඩ කර කර ඉද්දි එක පාරටම stuck වුනා .ඊට පස්සේ ඉවරයි .ඊට පස්සේ health එක 38%.කොහොමද එහෙම වුනේ කියල හිතාගන්නවත් බැ
    big-tears.gif

    big-tears.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අම්මො අති යන්තන්. අවුල තියෙන්නෙ මම ඉන්නෙ නුවර . බිම වැටුනෙ නෑ. ඔය වැඩ කරන ගමන් එක පාරම නැතුව ගියා. ඩිස්ක් එක කැරකෙනව ඇහෙනෙ නෑ. මොටරේ කෙල වෙලාද ? ගොඩ දාන්න පුලුවන් වෙයිද ? මේකෙ හෙල්ත් එකත් 99% තිබ්බ. තව අවුරුදු 4ක් තියනව පෙන්නුවත් එක්ක. එකත් හෙතුවක් සන්වේදි ෆයිල් මෙකට දාන්න


    කොහොමද බන් අවුරුදු කීයක් වැඩ කරනවාද කියලා බලා ගන්නේ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    කොහොමද බන් අවුරුදු කීයක් වැඩ කරනවාද කියලා බලා ගන්නේ...

    ඔව්ව බලල වැඩක් නෑ. මේ හොදට තිබ්බ එව්ව එක පාර කෙල වෙලා යන්නෙ :sorry::sorry: