අය්යෝ මම මොකද කරන්නේ

vasanka22

Active member
  • Jun 15, 2012
    435
    63
    28
    ane huttoo...oya wage un yaluwoda...tho hodama yaluwa kiyala kiyanne maha jara ekektane..nangiwa beraganin..kellekwa amaruwe danakam balan inna tho nam amu pon..yek...echcharai kiyanna tiyenne..
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    benapanko ban mage comment eka noda..wena wrds nadda ubata...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පාන්කඩ යාලුවෝ ඉන්නවට වඩා හොදයි නැති එක කෙල්ලෙක්ගේ අවු 16 කියන්නේ තකි තිරන ගන්න වයසක් නෙමෙයි යාලු වුනාට කමක් නෑ ඔය වගේ පහත් වැඩ නොකර.දැන්මම කියපන් නැන්දට
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    අය්යෝ උබල දන්නේ න මම ඉන්න තත්වේ

    ube tatwe dapan ballata....yako...kage unat asarana kellek neda?meka ube nangita wenawata uba kematida?nane..kawadawat mehema dekata support eka dennepa..nendata kiyapan..ubata beinam nendage number eka dipan man call karala kiyannam... p.s.sera wedidia manda...
     
    ඕකෙ තව මොනා හිතන්නද බොල. හොදම යාලුව නෙමේ තමන්ගෙ තාත්ත හරි කමක් නෑ. කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කරන්න හදනවනම් ඒක දැනුවත් කරන්න ඕන අයට, දැනුවත් කරන්න ඕන. එහෙම නොකලොත් උඔට උබේ හොදම යාලුව බේරෙයි. ඒ එක්කම ඒ අනාථ වෙන කෙල්ලයි,. ඒ කෙල්ලගෙ කෙල්ලගෙ පවුලයි විනාස වෙයි. ඊටත් අමතරව උබේ හොදම යාලුව අතින් තව කෙල්ලො කීප දෙනෙක්මයි, ඒ කෙල්ලොන්ගෙ පවුල්වල අයයි විනාස වෙයි, එච්චරයි.. තව වැඩිම උනොත් මේ කරන අපරාදෙට වක්‍රාකාරව උබත් උදවුවක් වෙන නිසා ආත්ම ගානකට ගෙවන්න පවු ඉතිරි වෙයි.. ඊට වඩා නම් මොකුත් වෙන්නෙ නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබේ මොලේ තියෙන්නෙ ෆුකේද කියල කියහන් මුලින්ම ඕක අහන්න ඕන ප්‍රශ්නයක්..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    tho kollekda ponnayekda. nangita erala yanakal balagena inne. danma kanata ekak deela nangiwa beragan
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    චිරි චිරි වැස්ස;14771099 said:
    ඕකෙ තව මොනා හිතන්නද බොල. හොදම යාලුව නෙමේ තමන්ගෙ තාත්ත හරි කමක් නෑ. කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කරන්න හදනවනම් ඒක දැනුවත් කරන්න ඕන අයට, දැනුවත් කරන්න ඕන. එහෙම නොකලොත් උඔට උබේ හොදම යාලුව බේරෙයි. ඒ එක්කම ඒ අනාථ වෙන කෙල්ලයි,. ඒ කෙල්ලගෙ කෙල්ලගෙ පවුලයි විනාස වෙයි. ඊටත් අමතරව උබේ හොදම යාලුව අතින් තව කෙල්ලො කීප දෙනෙක්මයි, ඒ කෙල්ලොන්ගෙ පවුල්වල අයයි විනාස වෙයි, එච්චරයි.. තව වැඩිම උනොත් මේ කරන අපරාදෙට වක්‍රාකාරව උබත් උදවුවක් වෙන නිසා ආත්ම ගානකට ගෙවන්න පවු ඉතිරි වෙයි.. ඊට වඩා නම් මොකුත් වෙන්නෙ නෑ

    :no::no::no::no::no::no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෙදකින්... තො... දෙපාරක් හිතනවද බොල මේ වැඩෙට මොකද කරන්නෙ කියලා.. යකො!! යාලුවෙක් නෙමෙයි මල්ලි උනත් කෙල්ලෙකුට මෙහෙම දෙයක් කරනවා කිව්වා නම් කන පැලෙන්න ගහන්නෙ..
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඩයස් කොල්ලා;14771107 said:
    :P:P

    බොරු දාලා...කොල්ලන්ව පිස්සුවට්ටන්න එපා...

    මට තේරෙන්නේ නෑ උබ කියපු දේ