ane huttoo...oya wage un yaluwoda...tho hodama yaluwa kiyala kiyanne maha jara ekektane..nangiwa beraganin..kellekwa amaruwe danakam balan inna tho nam amu pon..yek...echcharai kiyanna tiyenne..
අය්යෝ උබල දන්නේ න මම ඉන්න තත්වේ
ඩයස් කොල්ලා;14771091 said:ඔය උබෙම නංගි නේද? ඇත්ත කියපන් හේ හේ හේ එහ

චිරි චිරි වැස්ස;14771099 said:ඕකෙ තව මොනා හිතන්නද බොල. හොදම යාලුව නෙමේ තමන්ගෙ තාත්ත හරි කමක් නෑ. කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කරන්න හදනවනම් ඒක දැනුවත් කරන්න ඕන අයට, දැනුවත් කරන්න ඕන. එහෙම නොකලොත් උඔට උබේ හොදම යාලුව බේරෙයි. ඒ එක්කම ඒ අනාථ වෙන කෙල්ලයි,. ඒ කෙල්ලගෙ කෙල්ලගෙ පවුලයි විනාස වෙයි. ඊටත් අමතරව උබේ හොදම යාලුව අතින් තව කෙල්ලො කීප දෙනෙක්මයි, ඒ කෙල්ලොන්ගෙ පවුල්වල අයයි විනාස වෙයි, එච්චරයි.. තව වැඩිම උනොත් මේ කරන අපරාදෙට වක්රාකාරව උබත් උදවුවක් වෙන නිසා ආත්ම ගානකට ගෙවන්න පවු ඉතිරි වෙයි.. ඊට වඩා නම් මොකුත් වෙන්නෙ නෑ







ඩයස් කොල්ලා;14771107 said:
බොරු දාලා...කොල්ලන්ව පිස්සුවට්ටන්න එපා...