අය්යෝ හරි අප්සට්

AnuradhaRa

Well-known member
  • ඉතින් උඹ කියලා නෑනේ...:angry:

    ආයේ ලියපන් +++ දෙනවා කියලා...:yes:

    ...දැන් ඇහැට හානියක් උනේ නෑ නෙ :oo: එහෙනං ප්‍රශ්නයක් නෑ නෙ...........

    උඹත් මට රෙප් දීල. තෑන්ක්ස් මචං. මට දෙන්ඩ විදියක් නෑ

    You must spread some Reputation around before giving it to upulpdn again.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,230
    6,119
    113
    canada
    එහෙම කියන්න එපා බන්. මමත් කිව්වේ හිත හැදෙන කතාවක්. :P

    මම ලගදි පඩිපෙලක් නගින්න ගිහිල්ල පඩියක් ලිස්සල කකුල තුවාල කර ගත්ත. ඒ වෙන කල්පනාවකින් කලබලයට නගින්න ගිහිල්ල. හැම දෙයක්ම කරන කොට කලබල නොවී කල්පනාවෙන් කරන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතින් උඹ කියලා නෑනේ...:angry:

    ආයේ ලියපන් +++ දෙනවා කියලා...:yes:

    ...දැන් ඇහැට හානියක් උනේ නෑ නෙ :oo: එහෙනං ප්‍රශ්නයක් නෑ නෙ...........
    මුට බැනල රෙප් කොකපපු එක ගැන සන්තෝස වෙන්න ඕනේ :yes: ​
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම කියන්න එපා බන්. මමත් කිව්වේ හිත හැදෙන කතාවක්. :P

    මම ලගදි පඩිපෙලක් නගින්න ගිහිල්ල පඩියක් ලිස්සල කකුල තුවාල කර ගත්ත. ඒ වෙන කල්පනාවකින් කලබලයට නගින්න ගිහිල්ල. හැම දෙයක්ම කරන කොට කලබල නොවී කල්පනාවෙන් කරන්න ඕනේ.

    උඹත් මට රෙප් දීල. මේ පැය 24ට රෙප් ඉවරයි. පුලුවන් වුණාම දෙන්නං ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    හිතපන් තාව දේවල් එකම හිත හිත ඉන්නේ නැතුව.
    ඇහේ වැදුනනම් එක ඇහැක් කණයි.
    එතකොට උඹට හැමදේම පේන්නේ එක ඇහෙන්
    ඉතින් උඹ තවත් චිරාත් කාලයක් එකැසෙක් විදියට තනිකඩව ඉද්දි ජීවිතේම එපා වෙයි.
    අලුතෙන් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් මේ වගෙ @යියක් සිදු නොවේවා කියලා අපි එක හිතින් ප්‍රාර්තනා කරමු

    :rofl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Super glue කතාව වගේ.
    මීට පස්සේ ගසන්නේ නැතුව කටින් පිඹලා නිවාපන්.
    බැරිවෙලා හරි ඇහැට ගියත් permanent damage එකක් වෙන්ඩ තරම් පිච්චෙන එකක් නෑ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: ටහුකන්ඩ :lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnuradhaRa

    Well-known member
  • Super glue කතාව වගේ.
    මීට පස්සේ ගසන්නේ නැතුව කටින් පිඹලා නිවාපන්.
    බැරිවෙලා හරි ඇහැට ගියත් permanent damage එකක් වෙන්ඩ තරම් පිච්චෙන එකක් නෑ.

    :):)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:
    :P:lol::lol::lol:ඒකනේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA