මට දුකයි බන් සිරාවටම.මගේ හිතේ අදහසක් තිබ්බා දෙයක් ගැන.මම ඒ දේ කරන්න අවශ්‍යය කරන දැනුම හොයාගෙන ඒ දේ කරන්න හිටියේ.නමුත් මම ලඟදි දැක්කා මගේ හිතේ ඒ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්ම්ණය කරලා තියනවා.මොනවා උනත් මම හිතපු අදහස ඒ තුල ගැබ් වෙලා තිබ්බත් මම හිතපු විදිහටම ඒ දේවල් ඔක්කොම ඒ හදපු නිර්මාණය තුල මම දකින්නේ නෑ.නමුත් මම අහන්ට ලැබුනා දැන් ඒ නිර්මාණයට පොඩි බාල්දියක් වැටිලා තියනවා කියන එක. ඒ කියන්නේ ඒදේ දැන් නිර්මාණය කරලා තියෙන්නේ මුස්ලිම් කට්ටියක් කියලා පොඩි බාල්දියක් පෙරලිලා තියනවා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කහම මගේ හිතේ පොඩි සතුටක් ආවා මොකද මම හදන්න හිතාගෙන හිටියා වගේ නිර්මාණයක් වෙනින් කෙනෙක් කරලා ඒකට පොඩ්ඩක් කෙලවෙනවා නම් මට පොඩි ආතල් එකක් හිතට එන එක ඇත්තටම හොඳ දෙයක් නෙමේ කියල මම දන්නවා.නමුත් මමත් මණුස්සයෙක්නේ මම හිත දියුණු කරපු කෙනෙක් නෙවේ නිසා මට එහෙම කැත සිතුවිල්ලක් එන එක කරන්න දෙයක් නෑ. මට එහෙම දෙයක් හිතුනට මම ඇත්තටම hithuwe නැද්ද කොහෙදෝ එහෙම දෙයක් ගැන. ඔයාලා දන්නවානේ දෙයක් හිතෙනවා කියන එකෙයි හිතනවා කියන එකෙයි වෙනස.උඹලා දැන් හිතනවා ඇති මොකක්ද මම කරන්න හිටපු නිර්මාණය කියලා.මේකයි මචං මහේ හිතේ තිබ්බා ඔය ඉක්මන්.කොම් වගේ වෙබ් සයිට් එකක් හදන්න.නමුත් මම වෙබ් සයිට් එකක් හදන්න දන්නේ නෑ. ඒකනිසා මම කවදා හරි දැනුම හොයාගෙන ඒ විදිහේ වෙබ් සයිට් එකක් හදන්න හිතාගෙන හිටියේ.නමුත් මම පරක්කු වුනා.මට පොඩි දුකක් තියනවා ඒ ගැන ඒ වුනාට දැන් වෙනින් අලුත් අදහසක් තියනවා.බලමු ඒකවත් නොදුරු අනාගතේ හදන්න තව කෙනෙක් ඒ වගේ වෙබ් සයිට් එකක් හදන්න කලින් හදන්න උත්සහ ගන්න ඔනා. වෙබ් සයිට් හදන්න ඉගෙන ගන්න ඕනා මචන්ලා. අහ්හ් කියන්න අමතක වුනානේ මම දන්න ඉඳපු නම් දෙකක් තියනවා මගේ නිර්මාණයට. එකක් තමයි
www . wikunamu . com
එහෙම නැත්නම්
www . saleeka . com
(www . සේල්එක . com)
කරන්න දෙයක් නෑ දැන් දුක තමයි.

www . wikunamu . com
එහෙම නැත්නම්
www . saleeka . com
(www . සේල්එක . com)
කරන්න දෙයක් නෑ දැන් දුක තමයි.


අය්යෝ සල්ලි
Last edited:
ඒ සඳහා අවශ්‍යය කරන දැනුම හොයා ගන්න විදිහක් කියපල්ලාකෝ