අය් ඈම් හැපී සහෝදරවරුනේ...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අය් ඈම් හැපී සහෝදරවරුනේ...

    හැමෝටම සුභ දවසක් වේවා, සුභ අසුභ ඕනම අවස්ථාවක එලකිරිය නම් අමතක වෙන්නේ නැහැනේ කොටන්ට. අද නම් මට කියන්ඩ බැරි විදිහකට සතුටුවුනු දවසක්, ඒ මම තාත්තා කෙනෙක් වෙන්ට යනවාය් ඩොකා නෝනව චෙක් කරල කියපු හින්දා. මාස ගානක් නම් නැහැය්ලු දැනුය් සති හත පටන් ගත්තෙලු. ඕන්න දැන් රෙස්පොන්සිබිලිටිත් වැඩි වේවී. හ්ම්ම්ම්, පොඩ්ඩක් දැලේ චාටරේ ගාන ගමන් හම්බ උනා පොඩ්ඩක් යූස් එකක් ගන්ඩ පුලුවන් ෆොටෝස් වගයක් ඒ ටිකත් දැම්ම කට්ටිය පොඩ්ඩක් බලන්ඩ. බලල ඉතින් විශ් එකකුත් දාල යමන් සහෝවරුනේ...

    931346_504356256280360_731596321_n.jpg

    416946_366969860053076_799937976_n.jpg

    561759_10151034928186307_1288700277_n.jpg

    47906_10151034607476307_310707230_n.jpg

    215694_476440109059542_1641801658_n.jpg

    536502_374116012671794_1045040580_n.jpg

    මේක දැකල මට පොඩ්ඩක් අප්සෙට් උනා බන්, මහා කාලකන්නි වැඩක් ඕක නම්...

    ↓​

    374106_376536932429702_1605921138_n.jpg

    Sorce
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුබ පැතුම් මචන් නිරොගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්තනා කරනවා
     
    • Like
    Reactions: fahim91
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: fahim91

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: fahim91

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: fahim91

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    dan ithin nindak nathi wei umbata...
    issellama nonawa hondata balaganin....olways happy eken thiyapan....
    passe daruwawa balaganinh....
    me emadeyak ekkama umbata aduma 2years wath yai raha nindak ariyata labenna,,,,

    any congrates saho...jaya wewa.........:love::love::love:
     
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    congratz machan :D
    Congratzzzzzz bro!!!
    SUba pathum machan.... rep+ sathutata
    සුබ පැතුම් මචන් නිරොගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්තනා කරනවා
    පිස්සු පුසා;14934449 said:
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
    patta ban hena gathi..congratzz macahn...
    suba pathum yaluwa :) :love:
    උඹටත් බිරිඳටත් තුනුරුවනේ ශක්තියෙන් තියාලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා ඉපදෙන්න ඉන්න පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
    පැටියටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා
    එලකිරියට කියන්ඩ ප්‍රධානතම හේතුව උබලගේ ප්‍රාර්ථනාව තමය් යාලුවනේ, ගොඩාක් තෑන්ක්ස් විශ් වලට, ඔබලටත් දලදා හාමුදුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා...:yes::yes::yes:

    dan ithin nindak nathi wei umbata...
    issellama nonawa hondata balaganin....olways happy eken thiyapan....
    passe daruwawa balaganinh....
    me emadeyak ekkama umbata aduma 2years wath yai raha nindak ariyata labenna,,,, any congrates saho...jaya wewa.........:love::love::love:
    ඔව් බන් දැනටමත් ඕක සිද්ද වීගෙනය් යන්නේ, හික් හික්... :D:D:D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් මචං.. :love:
    නීරෝගි, ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සුබ පැතුම් මචන්.පුංචි පව්ලටම බුදු සරනය්.......