ලංකාවේ මම යන්න කැමති ආසම නගරය
පොටෝස් ටික දැක්කම තවත් ආස හිතෙනවා
පට්ට![]()


ඕව ගනං ගන්න එපා බං. මේ එලකිරියේ හැටි ඔහොමනේ. ඔය සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයින්ගේ හැටි හැමෝගෙන්ම එක වගේ ප්රතිචාර බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන නරක බැහැර කරලා හොද විතරක් බාරගත්තම ඉවරයි.



rep
hotel package mokada (joke ekak newai)

+ patta kalakanni innawa hamathanam ganan ganna epa saho![]()



