අයාලේ නුවර..[ඡායාරූප සමඟ]

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඕව ගනං ගන්න එපා බං. මේ එලකිරියේ හැටි ඔහොමනේ. ඔය සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයින්ගේ හැටි හැමෝගෙන්ම එක වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන නරක බැහැර කරලා හොද විතරක් බාරගත්තම ඉවරයි.

    :rolleyes::rolleyes::rolleyes:
    අපිට මේ රට හදාගන්න වෙන්නේ නෑ දෙවියනේ...