patta machan.math kandy inne.Bhirawa kande photos thibunannam thawath elaaa



පට්ට ෆොටෝ ටික මචන්. තව තියේනම් අනිවා දාන්න ඈ.ඉස්සෙල්ල එකත් බැලුවා.
You must spread some Reputation around before giving it to JaaduWixx again.




මේක දාලා විනාඩි දහයක් ගියේ නෑ කවුරු හරි මගෙ රෙප් කපලා.කමක් නෑ.කළකිරෙනවා විතරයි ඉතින්...
![]()
මචං මේ ළගකදි ඉදන් නියම සොන්නයො ටිකක් මේකට සෙට් වෙලා ඉන්නවා. උන් ගේ වැඩේ තමා මේ සයිට් එකේ වැඩක් කරන, අනිත් මිනිස්සුන්ට දෙයක් දෙන උන්ව කළකිරවලා මේකෙන් අයින් කරන එක. ඔය හාල්පාරුවෝ උපරිම 20ක් ඇති. නමුත් මෙතන බහුතරයක් උඹ ගේ හැකියාව සහ මහන්සිය අගය කරන උන්. අර ගොබ්බ අවජාතකයන් ගැන හිතන්නේ නැතව, අගය කරන මිනිසුන් ගැන හිතල දිගටම කරගෙන යමන්............මොකද්ද මචං මේ යටින් "උස්සපු ෆොටෝ, හොරකන්කරපු ෆොටෝ" කියලා වැටෙන්නෙ...?
මම මේ කිසිම එකක් උස්සලා,හොරකම් කරලා නෑ.කාටහරි ඒක ඔප්පු කරන්න පුලුවන් නම් මම මෙ ෆොටෝ ගත්ත මගේ DSLR එක ඌට දෙනවා.
සිරාවටමකළකිරුන බං මේ නූලට කරපු දේවල් දැකලා..ආයෙත් දෙයක් දෙන්න කලින් දෙසැරයක් හිතනවා..
![]()
Good Post and TFS
+3 rep
patta 6+![]()
supiri machan. +rep
patta machan.math kandy inne.Bhirawa kande photos thibunannam thawath elaaa
නියමයි මචන්.. .
පට්ට outing එකක්...
පට්ට thread එකක්.... (+4)
















ඕවා ගනන් ගන්න එපා බං රෙප් කන්නයැ. හොඳ නූලක් මචංමේක දාලා විනාඩි දහයක් ගියේ නෑ කවුරු හරි මගෙ රෙප් කපලා.කමක් නෑ.කළකිරෙනවා විතරයි ඉතින්...
![]()