අයාලේ නුවර..[ඡායාරූප සමඟ]
නුවර කිව්වම දන්නේ මහනුවර විතරයි.ඒත් නුවර කිව්වම උඩු,යටි,මැද කියලා තව ඒවා තියෙනවාලුනේ..ඉතින් ගියා යටිනුවර රවුමක්.ඩිංගිත්තක් ඇවිදලා කියලා ඔලුව සුද්ද කරන් එන්න.
නැත්තම් බෑ අප්පා...
මහනුවර ජය භූමියක් ලෙස දැඩි ලෙස විශ්වාස කළ පණ්ඩිත වික්‍රමබාහු රජු සෙන්කඩගල රාජධානිය කර ගැනීමේ වැඩ ආරම්භ කරලා තියෙනවා.. සෙන්කඩගල යන නම ඇති වීම ගැන ජන ප්‍රවාද තොරතුරු අනුව සෙංකණ්ඩ තවුසා සිහි වීම , සෙංකණ්ඩ කුමරිය සිහිවීම හා රත්නවර්ණ පාෂාණයක් තිබීම නිසා මෙම නාමය ඇති වූ බව කියන මත තුන ප්‍රධානයි..
ක්‍රි.ව. 1798 දී ශ්‍රී වික්‍රමරාජසිංහ රජකමට පත් වූ අතර ක්‍රි.ව. 1815 බි්‍රතාන්‍යන්ට උඩරට යත්වන තෙක්ම රජ කලා.. ක්‍රි.ව. 1815 වන විට මහනුවර දිස්ත්‍රික්කය රට වශයෙන් හැඳින් වූ ප්‍රදේශ 09 කට බෙදා තිබුණි. මෙම රටවල් පාලනය කළේ රටේ රාල හෙවත් රටේ මහත්තයෙකු විසින්. මහනුවර ප්‍රදේශය අයත් වූයේ යටිනුවර කොටසටය. පසුව මෙම යටිනුවර ප්‍රදේශය යටිනුවර, සෙන්කඩගල හා මහනුවර යනුවෙන් මැතිවරණ කොටිඨාශ 03 කට බෙදලා තියෙනවා..
යටිනුවර ආසනය තුළ ඓතිහාසිකව වටිනා කඩුගන්නාවේ ඩෝසන් කුලුන, දන්තුරේ ප්‍රදේශය හා විහාරස්‌ථානය, පෘතුගීසීන් පැරදවූ ගන්නෝරුව යුදබිම වගේ ඒවා තියෙනවා.. තව මුනිදාස කුමාරතුංග සූරීන් විදුහල්පති ධුරය දැරූ කඩුගන්නාව ස්කෝලේ, මැණික්‌දිවෙල මහ විදුහල අයත්වන්නේ යටිනුවර ආසනයට...
මේ ඔක්කොම නැතත් නිදහසේ ඇවිදිද්දි දැකපුවා මේ..
වෙනදා වගේම හිටිය නවාතැනේත් Photos ඇති..
ඉස්සර යටිනුවර කියන්නේ අලින්ගේ හෙන පොයින්ට් එකක්ලු..දැන් නම් එස්.බී ඇමතිගේ එක..
What a පස්ස....?
සීගිරිය නොවන සීගිරිය වගේම එකක්..බතලේ ගල.චූටි පංසලකුත් යන්තම් පේනවා..
මේක පොඩි HDR උත්සාහයක්...
අනේ පැටියෝ...
ලංකාතිලකෙට යනගමන්....
ගොවි රැජිණියන්...
මේ නම් උඩුනුවර ලංකාතිලකේ..
මේ ගැන පොඩි කථාවක් තියෙනවා..
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූපොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින්මේ ගැන පොඩි කථාවක් තියෙනවා..
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූපොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත. ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණදී එය සංඝයාවහන්සේට පූජා කරලා තියෙනවාලු...
ස්මාමාමාමාමායිල්....
පොත්වල පිටුඅස්සේ දාලා මුල් අදිනවා බලන්න මමත් ඉස්සර අක්කපාන කොළ හෙව්වා...
පොඩි සාදු....
මේ හන්තාන ලංකාතිලකෙට පෙනෙන හැටි...
සිරිකොත...
හොඳට බැලුවොත් එහෙම කිව්වේ ඇයි කියලා තේරේවි...
විරාමය...
ත්‍රී ඉඩියට්...
මේක කවුරුත් දන්නවනේ ඉතින්...
දැන් නවාතැන...
අමායා හිල්ස් එකට නුවරට එන පාරත්,නුවරත් පෙනෙන හැටි..
මේ පරණ නුවරලු..තිබුනේ Main Restaurant එකේ..
Desert එක එනෝ..
අහසේ වසනවා වැනි හැගීමක් දෙන Amaya View Point එක..
අපේ නවාතැන..
ඔය පේන්නේ නුවරට එන ගන්නෝරුව පාර..
හන්තාන අමායා හිල්ස් එකටත් ලස්සනට පේනවා..
දැන් අමායා හිල්ස් කියන්නේ ඒ කාලේ " ලා කැන්ඩියන් " හෝටලය.ඒකාලේ තිබුන උළු රටා තවමත් එහෙමයි...
එදා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවැති ලංකාව දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැය 48ක් තුළ ප‍්‍රදේශයේ ජනතාවට ඉවත් වීමේ හදිසි නියෝගයක් නිකුත් කරමින් ක්‍ෂණිකව ඉදි කළ මාවතගම ගුවන් තොටුපොළ මවුන්ට් බැට්න් සාමිවරයාට එංගලන්තයේ සිට පැමිණ මහනුවර තම පාලන මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීම සඳහාම ඉදි කළ බව පැවසේ. අද එය මාවතගම "අහස් යානා පිටිය” නමින් හැඳින්වේ.
එවකට ජනයා සතුව පැවති වෙල්යාය පුරවා ඉදි කරනු ලැබූ එම ගුවන් යානා තොටුපොළේ සිට මාවතගම නගරය දක්වා මාර්ගය -මවුන්ට් බැට්න් රෝඞ්” නමින් එදා නම් කර තිබූ බවක් ද කියැවේ.
මේ ටික තමයි මම දැනට Upload කරලා තියෙන්නේ.මීට කලින් දාපු නූලට රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව) පැමිණි බොහෝ යහලුවන්ගේ ඉල්ලීම නිසයි මේකත් දැම්මේ..
සලකලායනවා නම් අලුත් දෙයක් ඉක්මනටම ගෙනත් දෙන්නම්...
ස්තූතියි..

රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව)
http://www.elakiri.com/forum/showthread.php?p=16943925#post16943925

Last edited: