අයාලේ නුවර..[ඡායාරූප සමඟ]

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    patta machan.math kandy inne.Bhirawa kande photos thibunannam thawath elaaa

    මේක audiR8ට.....:D:D:D

    523598_610424602373893_990379399_n.jpg
     
    මේක දාලා විනාඩි දහයක් ගියේ නෑ කවුරු හරි මගෙ රෙප් කපලා.කමක් නෑ.කළකිරෙනවා විතරයි ඉතින්...
    :oo::oo::oo::oo::oo::oo:

    නියම ෆොටොස් ටික බ්‍රො
    රෙප්5+
    අනික උබෙ රෙප් කෑපුවයි කියලා උබ පාරට වෑටෙනවායෑ, ඉන්නවා හෝතබුවො ටිකක් මේක වනසන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද මචං මේ යටින් "උස්සපු ෆොටෝ, හොරකන්කරපු ෆොටෝ" කියලා වැටෙන්නෙ...?
    මම මේ කිසිම එකක් උස්සලා,හොරකම් කරලා නෑ.කාටහරි ඒක ඔප්පු කරන්න පුලුවන් නම් මම මෙ ෆොටෝ ගත්ත මගේ DSLR එක ඌට දෙනවා.
    සිරාවටමකළකිරුන බං මේ නූලට කරපු දේවල් දැකලා..ආයෙත් දෙයක් දෙන්න කලින් දෙසැරයක් හිතනවා..

    :dull::oo::dull::oo::dull::oo::dull::oo:
    මචං මේ ළගකදි ඉදන් නියම සොන්නයො ටිකක් මේකට සෙට් වෙලා ඉන්නවා. උන් ගේ වැඩේ තමා මේ සයිට් එකේ වැඩක් කරන, අනිත් මිනිස්සුන්ට දෙයක් දෙන උන්ව කළකිරවලා මේකෙන් අයින් කරන එක. ඔය හාල්පාරුවෝ උපරිම 20ක් ඇති. නමුත් මෙතන බහුතරයක් උඹ ගේ හැකියාව සහ මහන්සිය අගය කරන උන්. අර ගොබ්බ අවජාතකයන් ගැන හිතන්නේ නැතව, අගය කරන මිනිසුන් ගැන හිතල දිගටම කරගෙන යමන්............
    ඕවට සැළෙන්න එපා. බල්ලො බිරුවට, ඇවිල්ල හුලිජ්ජ කලාට කදු පාත් වෙන්නෙ වත් දිය වෙන්නෙ වත් නෑ...............