අයිටී වැඩ්ඩො එන්නෝ

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    From my limited knowledge, this seems to be a case of sending unbounded encryption key data to the remote host, resulting in a rejection at the handshake level, while the code / application preemptively assumes it went well due to key data being received. Your code likely doesn't have the necessary lines to identify whether the actual key handshake was successful, instead relying upon the key receipt for code propagation. It's difficult to accurately identify the issue without the actual code, but perhaps this suggestion might help you identify the issue yourself.
    මේක තමයි හේතුව.
    මම මුලින් කියපු විදියට කනෙක්ෂන් ස්ට්‍රිං එක වෙනස් කරන්න. නැත්නම් සර්වර් එකෙන් certificate verification අයින් කරන්න.
     
    Sen-lu

    Well-known member
  • network issue ekak. firewall eken connect wenna denne ne wage case ekak. local/same network working, remote not working kiyanne eka tama. app eka wada karana widiya dannawada? Balapan device ekakin block wenawada kiyala.
    firewall එකේ අවුලක් නැ බන් මම බැලුව.
    මේක තමයි හේතුව.
    මම මුලින් කියපු විදියට කනෙක්ෂන් ස්ට්‍රිං එක වෙනස් කරන්න. නැත්නම් සර්වර් එකෙන් certificate verification අයින් කරන්න.
    කලින් අවුලක් නැතුව වැඩ කරානෙ බං
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Oya error code eka Google kerada? Results godak enewa
    ඔව් බන් 60ක් විතර ඒව එනව ඒකයි මේකෙත් අහල බැලුවෙ
    Date and time හරිද බලන්න. සර්වර් එකේ.
    ඒව හරි බං
     
    • Like
    Reactions: NRTG and dayt0na

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93

    ඒව හරි බං
    ඔය ප්‍රශ්නෙ එන්නේ කන්නෙක්ට් වෙලා එක සර්වර් එකෙන් කඩපු නිසා. එක වෙන්න පුළුවන් හේතු හොයන්න. සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන්
    ------ Post added on Jan 27, 2023 at 4:12 PM
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Sen-lu

    Well-known member

  • ඔය ප්‍රශ්නෙ එන්නේ කන්නෙක්ට් වෙලා එක සර්වර් එකෙන් කඩපු නිසා. එක වෙන්න පුළුවන් හේතු හොයන්න. සමහර විට පොඩි දෙයක් වෙන්න පුළුවන්
    ------ Post added on Jan 27, 2023 at 4:12 PM
    මොකක් නිසා ඒක වෙනවද කියල බං හොයාගන්න බැරුව ඉන්නෙ ෆයර් වෝල් එකෙනුත් බ්ලොක් වෙන්නෙ නැ .කලින් මේක හොඳට වැඩ කරා.
     
    • Like
    Reactions: NRTG

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මොකක් නිසා ඒක වෙනවද කියල බං හොයාගන්න බැරුව ඉන්නෙ ෆයර් වෝල් එකෙනුත් බ්ලොක් වෙන්නෙ නැ .කලින් මේක හොඳට වැඩ කරා.
    සර්වර් එකේ update එකක් ගියාද? මොනවත් settings වෙනස් කළාද?
    Cetificate validation එකක් කලින් භාවිතා කරා ද?
    අනිවාර්යෙන් ම සර්වර් එක ඇතුලෙදි db එකට connect වෙනවා නේද?

    ඒ වගේම වෙන මැෂින් වලින් කනෙක්ට් වෙනවද
    ------ Post added on Jan 27, 2023 at 5:13 PM
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    From my limited knowledge, this seems to be a case of sending unbounded encryption key data to the remote host, resulting in a rejection at the handshake level, while the code / application preemptively assumes it went well due to key data being received. Your code likely doesn't have the necessary lines to identify whether the actual key handshake was successful, instead relying upon the key receipt for code propagation. It's difficult to accurately identify the issue without the actual code, but perhaps this suggestion might help you identify the issue yourself.
    Ponnaya magulak kiyawala methana
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • සර්වර් එකේ update එකක් ගියාද? මොනවත් settings වෙනස් කළාද?
    Cetificate validation එකක් කලින් භාවිතා කරා ද?
    අනිවාර්යෙන් ම සර්වර් එක ඇතුලෙදි db එකට connect වෙනවා නේද?

    ඒ වගේම වෙන මැෂින් වලින් කනෙක්ට් වෙනවද
    ------ Post added on Jan 27, 2023 at 5:13 PM
    Update එකක් නම් ගියා

    අනිත් ඒවනම් අවුලක් නෑ
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Update එකක් නම් ගියා
    එකෙන් වෙනස් වෙන්න පුළුවන් security setting එකක් තමයි හේතුව. එකින් එක චෙක් කරන්න වෙනවා. බලන්න authentication වලට අදාල සෙටින්ස්.
     
    • Like
    Reactions: NRTG and Sen-lu