අයිඩීයා ෆෝ බේඩ් රැම්+18

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අයිඩීයා ෆෝ බේඩ් රැම්+18

    මචන්ලා මම අළුතෙන්ම මම ඉන්න ගෙදරටම මට වෙනම කාමරයක් ප්ලෑන් කරනවා මොඩර්න් එකක් මට උබලාගෙන් අයිඩීයාස් ඕනේ පුළුවන් නම් හොද ලින්කු ටිකකුත් දාපං

    මෙන්න මගේ අවශ්‍යතා

    1.මට ඇදේ ඉදන් ටීවී බලන්න ඕනේ
    2.කාමරේ පැත්තක ඉදන් ප්‍රොජට්කර් එකකින් ෆිල්ම් බලන්න මටයි මගේ අනාගත බිරිද වෙන්න ඉන්න කෙනාට විතරයි (තවම එහෙම කෙනක් නෑ)
    3.පට්ට කොම්පියුටර් ටෙබල් එකක්
    4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)
    5.රිමෝට් ලයිට් ඔෆ් ඕන්
    6.පුස්තකාලයක් පොඩි
    7.ලස්සන බිත්තියට ගහන්න ඕනේ වොල් පේපර් එකක් කෑලයක් බිච් එකක් වගේ

    තව අයිඩියා කියපල්ලා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    cover_page_97368.jpg
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    දින බලන්න calendar එකකුයි.
    වේලාව බලාගන්න බිත්ති ඔරලෝසුවකුයි.
    :D:D:D:shocked:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)

    උබත් එක්ක ඉදලා ගැනිට බෙල්ලේ වැල දාගන්න වෙන්නැති :eek::eek:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)

    උබත් එක්ක ඉදලා ගැනිට බෙල්ලේ වැල දාගන්න වෙන්නැති :eek::eek:

    ඔන්න කිව්වා අව කැපෙන කතාවක්:)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)

    ඇද විතරක් මදිනේ පුතේ , එකට අවශ්‍ය කරන කළමනා , ආම්පන්න ගබඩා කරන්න රාක්කයකුත් හදාගනින්.

    හැලජන් ලයිට්ස් දාපන් කාමරේට. ඒ වගේම රතු පට ලයිට් හයි කරහන් ඩිමර් එකක් හරහා.

    හොද සෙටප් එකක් (සරවුන්දින් ) සෙට් එකක් හයි කරගනින් කාමරේ හතර පැත්තේ.

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇයි බන් වයිෆ්ව ගැටගහන්නේ:confused::confused::confused:

    මුගේ තියෙන මෝල් අමාරුව දැකල , පැනල යයි කියල , ඒ කෙසේ වෙතත් මු බැදලා හනිමූන් එකට පස්සේ දවසේ ගෑනි මුට විරුද්දව දුෂණ නඩුවක් දානවා.:lol::lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    මුගේ තියෙන මෝල් අමාරුව දැකල , පැනල යයි කියල , ඒ කෙසේ වෙතත් මු බැදලා හනිමූන් එකට පස්සේ දවසේ ගෑනි මුට විරුද්දව දුෂණ නඩුවක් දානවා.:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: