අයිඩීයා ෆෝ බේඩ් රැම්+18
මචන්ලා මම අළුතෙන්ම මම ඉන්න ගෙදරටම මට වෙනම කාමරයක් ප්ලෑන් කරනවා මොඩර්න් එකක් මට උබලාගෙන් අයිඩීයාස් ඕනේ පුළුවන් නම් හොද ලින්කු ටිකකුත් දාපං
මෙන්න මගේ අවශ්‍යතා
1.මට ඇදේ ඉදන් ටීවී බලන්න ඕනේ
2.කාමරේ පැත්තක ඉදන් ප්‍රොජට්කර් එකකින් ෆිල්ම් බලන්න මටයි මගේ අනාගත බිරිද වෙන්න ඉන්න කෙනාට විතරයි (තවම එහෙම කෙනක් නෑ)
3.පට්ට කොම්පියුටර් ටෙබල් එකක්
4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)
5.රිමෝට් ලයිට් ඔෆ් ඕන්
6.පුස්තකාලයක් පොඩි
7.ලස්සන බිත්තියට ගහන්න ඕනේ වොල් පේපර් එකක් කෑලයක් බිච් එකක් වගේ
තව අයිඩියා කියපල්ලා