අයින්ස්ටයින් ගැන පට්ට කරුණු 10ක්.
ඕස්ට්‍රියානු විද්‍යාඟයෙකුවූ Friedrich Hasenohrl අයින්ස්ටයින්ට වසරකට පෙර E=mC2 ඉදිරිපත් කරන ලදි.
අයින්ස්ටයින්ට වාහනයක් නොමැති අතර ඔහු කිසිදා වාහන පැදවීමටද ඉගෙන නොගත්තේය.
අයින්ස්ටයින් මේස් පැළදීමට උනන්දුවක් නොදැක්වූයේය.
උපුටා ගැනීම:- www.pattakatha.com
තවත් මේ වගේ කතා:-
අන්තර්ජාලය ගැන ඔබ නොදත් කරුණු 12ක්.
ගණිතය පිළිබඳ පට්ට කරුණු 10ක්.
අයින්ස්ටයින් සොයාගත් බොහෝ සිද්ධාන්ත ඔහුගේ මොලයේ රූපමය වශයෙන් සිදුවූ දේවල වන අතර පරීක්ශණාගාරවලදී සොයාගත් දේ නොවේ.
කුඩා කල අයින්ස්ටයින් මන්දගාමී ඉගෙනුම් රටාවක් හා කතා ශෛලියක් පෙන්නුම් කලේය.

අයින්ස්ටයින්ගේ මරණ පරීක්ෂණය කල වෛද්‍යවරයා ඔහුගේ මොළය සොරකම් කර වසර 20ක් තබා ගත්තේය.
ඔහු දිනූ නොබෙල් ත්‍යාගයේ මුදල් වැයවුනේ ඔහුගේ කලින් බිරියට දික්කසාද වන්දි ලෙස ගෙවනු ලැබීය.
වරෙක අයින්ස්ටයින්ට ඊස්‍රායලයේ ජනාධිපතොකම පිරිනැමුවද ඔහු එය කාරුණිකව ප්‍රතික්ශේප කළේය.
අයින්ස්ටයින් ඔහුගේ විශ්ව විද්‍යාල තේරීම් විභාගය පළමුවර අසමත් විය.
අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුනේ සාපේක්ෂාතා වාදයට නොවේ, ප්‍රකාශ විද්‍යුත් ආචරනයටයි.