අයින්ස්ටයින් ගැන..

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචො එල...මාත් එන ඔක්කොම Series ටික බලනවා...:yes::yes:
    ඔකෙ පලවෙනි එකනම් පට්ට...:love::love:
    අනිවා බලන්න ඔනෙ,ඔය subject එකට interest වෙන්න ඔනෙ උන්නම්...හැබැයි පොඩි අව්ලකුත් තියෙනවා...ඔකෙ මචො උන් කරන්නෙ හැමදේම Believe කරන්න පුලුවන් විදියට අපෙ ඔලුවලට දාන එකයි,හැම දේම ඔය කතා ටික මුල් කරගෙන believe කරන්න නම් යන්න එපා,,සයිකො වෙනවා එකනම් සුවර්:angry::angry:...අත්දැකීමෙන් කියන්නෙ...:oo::oo:
    උබලට රෑට එලියට බැහල යන කොට උඩ බල බල යන තත්වෙට වැටෙනවා:baffled::baffled:
    ,කොයිවෙලෙ UFO එකක් දකීද දන්නෙ නෑ කිය කිය...:rofl::rofl:
    Series ටික බලපන්...ඔනෙවට වැඩිය believe කරන්න යන්න එපා...:no::no:
    ඔකයි මම නම් කියන්නෙ,උබල කොහොම හිතයිද දන්නෙ නෑ:cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    TFS machan
    11.gif

    +5