අයින්ස්ටයින් ගේ ඇපල් ගෙඩිය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    cupcake GIF by Magnolia Bakery
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    ඔව්ව සුලු වැරදි. මේකි STEM වල ඉන්න එකියක්ද, නෑනෙ. ඉතින් මක් වෙනවද.

    දැන් මෙව්වට බයිට දාන හැමෝම ඇපල් කියන්නෙ නිව්ටන්ය, අයින්ස්ටයින් කියන්නෙ ඇපල් නම් නෙවේ වෙන මොකක්ද එකක්ය කියන වෙනස දැනන් හිටියට ඒවයින් වැඩක් ගන්න පුලුවන් තරමට විස්තර දන්නවද. එක එක ලෙවල් තමා මිනිස්සුන්ගෙ. හිනාවෙන්න දේවල් නෙමේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඔව්ව සුලු වැරදි. මේකි STEM වල ඉන්න එකියක්ද, නෑනෙ. ඉතින් මක් වෙනවද.

    දැන් මෙව්වට බයිට දාන හැමෝම ඇපල් කියන්නෙ නිව්ටන්ය, අයින්ස්ටයින් කියන්නෙ ඇපල් නම් නෙවේ වෙන මොකක්ද එකක්ය කියන වෙනස දැනන් හිටියට ඒවයින් වැඩක් ගන්න පුලුවන් තරමට විස්තර දන්නවද. එක එක ලෙවල් තමා මිනිස්සුන්ගෙ. හිනාවෙන්න දේවල් නෙමේ.

    nodanna un athi. Eth tv wala gihin lectures denne ne un.

    aneth eka iskolekata giya godak un owa dannawa.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ස්වර්නවාහිනිය ඕනෙවට වඩා ආතල් දෙනවා දැන්
    නෙගටිව් මාකටින් සීන් එකක්ද මුන් මේ කරන්නෙ නැත්නම් මුන්ගෙ මෝඩකමද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,766
    113
    Beauty and Brains are mutually exclusive - exceptions only apply in very rare situations. :P
    So is it true, :baffled:
    I heard this for the first time in 2000 while i was doing my A/L
    Mhinda bandaranayaka ( Biology teacher ) sir told this, i thought it was just a joke ( did not look any literature :P )