අයින් කරන UPS වලින් මොනාද කරන්න පුලුවන්?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වැඩ කරන තැන කාලයක් නිකන්තිබ්බ UPS 10 ක් විතර අයින් කරනවා. මොකුත් ප්‍රයෝජනයක් ගන්න බැරිද? 🤔🤔🤔
    මොනවද බ්‍රෑන්ඩ්ස් කැපෑසිටි
    මේකාලෙ ඕවා වටිනවා
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    1.2KW ekak nam Mamat ekak gannawa....

    වැඩ කරන තැන කාලයක් නිකන්තිබ්බ UPS 10 ක් විතර අයින් කරනවා. මොකුත් ප්‍රයෝජනයක් ගන්න බැරිද? 🤔🤔🤔
    karanne mokakda kiyala ne ahwwe.... itin podi solar panel ekak + Battery pack ekak tiyenawa nam Power Cut eka dawasata gedara Bulb tika pattu karanna ganna puluwan UPS eka.....
    ------ Post added on Feb 13, 2022 at 4:20 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඔය ගොඩක් ඒවා අනිවාර්යෙන් බැටරි replace කලාම වැඩ කරනවා. මොකෝ comany වල ඕවවල බැටරි මාරු කර කර ඉන්නෙ නැහැනෙ .. වැඩ නැතිනම් අලුත් එකක් ගෙනාවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    බැටරි රීප්ලේස් කරලා යූස් කරන්න පුලුවන්
    උඹට ඕන නං ඔය ටික අරගෙන බැටරි ටික රීප්ලේස් කරලා ikman එකේ දාල විකුනලා ගානක් හොයා ගන්න පුලුවන්.
    අර diy off grid solar fb group එකේ ඔහොම ඒව විකුනනවා දැකලා තියනවා බැටරි රීප්ලේස් කරන්නෙත් නැතුවම
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ගනින් යකෝ කරන්න වැඩ නම් සෑහෙන්න තියනවා repair කරලා පාවිච්චියට හරි ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG