හලෝ හංසියේ...



මොකක්ද බොල ඔය ගෙරි බල්ලෙක් නේද වෙල්කම් එක අල්ලන් ඉන්නේ?


හලෝ හංසියේ...





හලෝ ලක් මල්ලිඑල එල සුදුපූසා රිටන්ස්,වෙල් කම් බැක් ටු එලකිරි.කොම්![]()

හලෝ මචන්වෙනද තුන්තිස් පැයේම එළකිරි එකට අරක්ගෙන ඉන්න එකාට මොකද උනේ කියල මාත් මේ බල බල හිටියේ..
වල්කම් බැක් කිව්වා![]()

සකි ඔයා මේකේ ඉන්නවා නේද ? o3wall.com![]()
එහෙම කෝමද
මං ත්‍රෙඩ් එකක් දාලා ගියේ
මං යනවා කියලා
ඒක දැක්කේ නැද්ද?
Yes Frend last Friday tamai hariyatama aka gena denagatte...Now ok.


හලෝ ලක් මල්ලි
කෝමද?![]()


මං වල් පූසෙක් නොවෙමිසුදු පූසියො එහෙම ආශ්‍රය නිශ්‍රය කරන්න සෙට් වුනේ නැතෙයි??

කූලා නැතිව මටත් හරිම පාළුයි බංලොවෙත් කම්මැලි කමේ හිටියේ උබ & අයිස් කූලා නැතුව![]()

වල් වනචර කිඹුල් තඩියා![]()
මම යැ ලොම් පූසියො හොයාගෙන පැනලාගියෙ උඹනෙආයෙ එන්න උඹ කොහෙද ගිහින් හිටියෙ ?ඔන්න බබාලා මං ආය ආවා.ඉතින් කෝමද උඔලට?කෝ කූලා ආවේ නැද්ද තාම?
හරි පාළුයි බං එලකිරි එන්නැතිව.කෑවේ නෑ වගේ.දැන් ඉතින් දිගටම ඔන්ලයින්....
අයි මිස් යූ ස්වීට් හාර්ට්..................![]()
