මන් ඊයෙ අයියයි එයාගේ යාලුවත් එක්ක ඊයෙ පොඩි රෞමක් දාලා, දන්සලකටත් ගිහින් ඉවර වෙද්දි රෑ උනා.
ඉතින් අපි අයියගෙ යාලුවට කිව්වා අපේ ගෙදර නවතින්න කියලා, ඉතින් එයත් ආවා..
ඉතින් අපි නිදාගන්න ගියා, මමත් මගේ බෝයි ෆ්රෙන්ඩ් ට වීඩියො කෝල් එකක් අරන් එහෙමම නින්ද ගියා..
අද උදේ එකසැරේම අපේ අයියගෙ යාලුවා මගේ කාමරේට ආවා. මම කිසිම ඇදුමක් ඇදගෙන නෙවෙයි නිදාගත්තෙත්.
ඒ උන දෙයින් මන් ශොක්වෙලා ගියා, මගේ මුලු ඇගම ඒ අයියා දැක්කා. ඒ අයියා එහෙන්ම දොර වහගෙන ගියා, මට හරිම අව්ල් ඒ උන දෙයට...
ඒ අයියා එවේලෙම මුකුත් නොකියා ගෙදරත් ගියා...
මේ උන දෙයින් එයා මගෙන් අයුතු දේවල් කරගන්න උත්සහ කරයිද?
එහෙම උනොත් මම කාටද කියන්නේ මේ ගැන?
හොදමදේ මුකුත් නොවිච්ච ගානට ඉන්න එකද?
මන් දැන් මොකද කරන්න ඕන?
ඉතින් අපි අයියගෙ යාලුවට කිව්වා අපේ ගෙදර නවතින්න කියලා, ඉතින් එයත් ආවා..ඉතින් අපි නිදාගන්න ගියා, මමත් මගේ බෝයි ෆ්රෙන්ඩ් ට වීඩියො කෝල් එකක් අරන් එහෙමම නින්ද ගියා..